ඉන්ධන ගන්න අංක තහඩුවේ අවසන් අංකයට දින මෙන්න…
June 23, 2022 at 9:20 am | lanka C news
පවතින ඉන්ධන අර්බුදය මත සලාක ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම සදහා වැඩපිලිවෙලක් සූදානම් කර ඇත.
ඒ අනුව වාහන වලට එහි ලියාපදිංචිය අංකයේ අවසාන ඉලක්කම මත ඉන්ධන ලබා ගැනීම සඳහා සතියේ දින 7 වෙන් කිරීමට බලශක්ති අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
මෙම ක්‍රමයට ඉන්ධන ලබා දෙන්නේ අත්‍යවශ්‍ය සේවා වලට ඇතුලත් කිසිදු විශේෂ ගණයකට අයත් නොවන සියලුම වාහන සඳහා ය.
ඒ අනුව එම වාහන සදහා සතියේ දිනවලට වෙන්කර ඇති අංක තහඩුවේ අවසන් ඉලක්කම් මෙසේය.
0, 1, 2 – සඳුදා, බ්‍රහස්පතින් දා
3, 4, 5 – අඟහරුවාදා, සිකුරාදා
6, 7, 8, 9 – බඳාදා, සෙනෙසුරාදා, ඉරිදා
රනිල්ට සහයෝගය දෙන්න ටිකකාලෙකින් ප්රශ්නය ඉවරයි
පහුගිය අවුරුදු පහ රනිල් නේද රට කරේ🤔
Meka poddak gemburata therum ganna. Ranilta arthikaya sambandawa honda deneemak thiyenawa.
1. Rajya sewaya adu kara janatha negiteemak nokara
2. Kumburu goda karanna heduwa. Me wee wagawa eththatama non profitable. (Namuth meka piliganna be. Me gena tharkaya deergay.)
3. Etc….
Ranilge avula west ekata dekata nevena eka. Me nisa west eka Ranilta adarey. Me welawe apita forex crisis eken goda yanna Ranilge me yalukama wedagath. Hebey ratata arinna denna be.
Meka yakek bendagena weda gannawa wage wedak..
රනිල්ද හොරකම් කරල මෙික කෑවෙි. රනිල්ද ඩොලර් ටික පැන්නුවෙ . රනිල්ද පසුගිය කාලේ ගොන් තීරණ ගත්තෙ. රනිල්ද දවස් 56 හොර ආණ්ඩුව හැදුවෙ. රනිල් ගොනා ටත් සද්ද නැතිව ඉන්න තිබිබෙ.
කොල්ලො අපිට නං පුලුවන් , එතකොට අක්කලා නැන්දලා .
යකෝ බය්යනේ රනිල් 2015කරන කොට තෙල් අඩුවට දුන්නා ගැස් 1100ට දුන්නා ප්‍රශ්නයක් නැතිව දැන් වෙලා තියෙන්නේ ඔලුව නැති ජනදිපතිගේ තීන්දු හින්ද ඒ ප්රශ්නය විසදන්න ටික කාලයක් යනවා ගෝටට කරන්න බැරි හින්ද නිසයි රනිල්ට වැදලා කිව්වේබාරගන්න කියලා ඔයාලා වීරයා කියලා ගෙනාපු ජනපති රනිල් ඉදිරියේ නන්නත්තාර වෙනවා
කොළඹ වැඩ කරන අපිට සතියේ දිනවල නිවාඩුවක් දාල ගමේ ගිහින් තෙල් ගහගන්න වෙයි ! .කූපන් ක්‍රමය එන්නේ කවද්ද ?
මේක වෙන්න ඇති කූපන් ක්‍රමය !!!
Finally… something that should have been done last month…
Everybody will get a fair chance..
The maximum / limit should continue for some time..
A good start. Can improve later based on feedback..
විශේෂ ගණයට අයත් නොවන අත්‍යවශ්‍ය සේවා මොනවාද? කෘෂි කාර්මික කටයුතු ඒකට අයිතිද?
කවදා ඉදන් ද මේක ක්‍රියාත්මක ???
VERY VERY GOOD IDEA UNTIL PROBLEM SOLVED…………..
IOC,CEYPETCO..
මෙම ක්‍රමයට ඉන්ධන ලබා දෙන්නේ අත්‍යවශ්‍ය සේවා වලට ඇතුලත් කිසිදු විශේෂ ගණයකට අයත් නොවන සියලුම වාහන සඳහා ය.
හරියට දාපංකො ඇඩ්මිනයො,
එතකොට තණකොළ කපන මැෂින්, වතුර පොම්ප, ජෙනරේටර් සහ ඩීසල් වී මෝල් ආදියට කොහොමද ඉන්දන් ලැබෙන්නේ?
dawas 7 ma thel tiyanawada ethakota?