ඉන්ධන ගන්න අංක තහඩුවේ අවසන් අංකයට දින මෙන්න…
June 23, 2022 at 9:20 am | lanka C news
පවතින ඉන්ධන අර්බුදය මත සලාක ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම සදහා වැඩපිලිවෙලක් සූදානම් කර ඇත.
ඒ අනුව වාහන වලට එහි ලියාපදිංචිය අංකයේ අවසාන ඉලක්කම මත ඉන්ධන ලබා ගැනීම සඳහා සතියේ දින 7 වෙන් කිරීමට බලශක්ති අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
මෙම ක්‍රමයට ඉන්ධන ලබා දෙන්නේ අත්‍යවශ්‍ය සේවා වලට ඇතුලත් කිසිදු විශේෂ ගණයකට අයත් නොවන සියලුම වාහන සඳහා ය.
ඒ අනුව එම වාහන සදහා සතියේ දිනවලට වෙන්කර ඇති අංක තහඩුවේ අවසන් ඉලක්කම් මෙසේය.
0, 1, 2 – සඳුදා, බ්‍රහස්පතින් දා
3, 4, 5 – අඟහරුවාදා, සිකුරාදා
6, 7, 8, 9 – බඳාදා, සෙනෙසුරාදා, ඉරිදා
එක ලග දින දීලා තියෙන්නේ සෙනසුරාදා හා ඉරිදා විතරයි . තෙල් පෝලිමේ ඉන්න කොට රෑ 12 පහූනාම මොකද වෙන්නෙ . ඒවගෙම තෙල් පෝලිමේ ඉදලා තෙල් ඉවර වෙලා ඊලගට තෙල් එන දිනයට අංකය අදාල නැත්නම් මොකද වෙන්නෙ
Sometimes this system may not practice,but at least there should be a proper mechanism otherwise most of the people won’t able to pump fuel due to lack of proper system.
However there will be some shortcomes but we need to implement and then find some solution for the shortcomings .
තමන්ට ලැබෙන දින දෙකේම ෂෙඩ් එකේ තෙල් නොතිබ්බොත් මොකද වෙන්නේ?
බයික් වලන් පලතුරැ, එලවලු, විකුනන දුප්පත් අය අත්‍යවශ්‍ය ගනයට වැටෙන්නේ නැද්ද?
තමන්ට ලැබෙන දින දෙකේම ෂෙඩ් එකේ තෙල් නොතිබ්බොත් මොකද වෙන්නේ?
බයික් වලින් පලතුරැ, එලවලු, විකුනන දුප්පත් අය අත්‍යවශ්‍ය ගනයට වැටෙන්නේ නැද්ද?