ඉන්ධන ගෑස් හිගයට විසදුම මා සතුයි.. රනිල්ටත් බැරිවුනාම මං වැඩ පටන් ගන්නවා..- රතන හිමි

July 24, 2022 at 12:00 pm | lanka C news
ඉන්ධන ගෑස් හිගයට විසදුම මා සතුයි.. රනිල්ටත් බැරිවුනාම මං වැඩ පටන් ගන්නවා..- රතන හිමි

අද වන විට මෙරට මුහුණ දෙන ඉන්ධන සහ ගෑස් හිගයට පිළිතුරක් තමන් සතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ කියා සිටිති.

එම ගැටළුවට මාස තුනක් ඇතුළත පිළිතුරු ලබාදිය හැකි බවද උන්වහන්සේ සඳහන් කරති.

එමෙන්ම ශ්‍රී ලංකාව ඉදිරියේදී පැන නැගීමට නියමිත ආහාර අර්බුදයට ජනතාව ගලවාගෙන ආහාර සම්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කළ හැකි බවද පැවසූ උන්වහන්සේ පෙන්වා දෙති.

නමුත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එවන් සැලසුමක් හෝ වැඩපිළිවෙළක් ඇත්දැයි කිව කිව හැක්කේ තව ටික දවසකින් බවත් වික්‍රමසිංහ මහතාට ද එය නොහැකි වූ පසු තම වැඩ කටයුත්ත ආරම්භ කිරීමට සූදානම් බව ද උන්වහන්සේ තව දුරටත් කියා සිටියහ.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් රතන හිමියන් මෙම අදහස් පල කරන ලදී

79,625 views

58 Comments to “ඉන්ධන ගෑස් හිගයට විසදුම මා සතුයි.. රනිල්ටත් බැරිවුනාම මං වැඩ පටන් ගන්නවා..- රතන හිමි”

  1. සියලූම චීවර දරන්ලාට පාර්ලිමේන්තූව තහනම් කරන නීතිය විසි එකට ඕනෑ. says:

    සියලූම චීවර දරන්ලාට පාර්ලිමේන්තූව තහනම් කරන නීතිය විසි එකට ඕනෑ.

  2. Ayotallah says:

    This is the bastard responsible all the problems faced by the Sri Lankan people in food security. He advised the former President to ban Chemical fertilizers and pesticides and see the fate of Sri Lanka now. People of this country should catch him and bring him to galle face to kill him slowly for the consequences that faced the country

  3. D dhanayaka says:

    Awasarai hamduruwane oba whanse mukuth karanna Patan ganna epa got a janadhipathi ta Kela une oba whansege phora keleya nesa aba whanse denade kagen a wena de balagena inna

  4. Udayanga says:

    You are a shame for Buddists, Mr Rathna,who is affecting after Ranil’s failure, you try to get advantage of such failure, don’t forget , same as Ranil, people of Sri Lanka never voted for you, you also came from national list, same way by playing a political Game, shame on you Mr Rathna, pease don’t wear Robe, just wear anything and do
    You politics, you are a shw

  5. JR says:

    අතන මෙතන කොහෙද බං හිටියේ… සිවුර ගලවල තියලා වරෙං යකො බුදුදහමට නින්දා නොකර.. අවලං කාසාවකන්ඨක නිගන්ටයා… තඃ නොදකිං කාලකණ්ණි මෝඩ මූසලයා….

  6. Mohan says:

    Why don’t you spell out your proposals now itself rather than waiting for Ranil to fail?

  7. JR says:

    අතන මෙතන පිනට කාල වැඩි වුන තෙල්ද දෙන්නේ.? තෙලයි, කෑමයි දෙකම තියාගෙන පහුගිය කොරෝන කාලෙ පොල් ගෑවද? එක මන්ත්‍රී කමට පොරකෑවෙ තෙල මදි වෙලාද? නිකං පල පිංබතා යන්න… පවුකාරයො නිරයට ගිහිං තෙලේ බැදෙනකොට තේරෙයි. මේ කහකඩ හැතිකරේ බුදුදහමට කරන අවමානයම ඇති රටට කෙලවෙන්න. මේ වගෙ කාලකණ්ණි කහකඩ හැත්ත බෝ වුනාට පස්සෙ ඔවුන් ඔක්කොගෙම සිවුරු ගලවලා රටිනුත් පිටුවහල් කරලා හිටං අලුතෙන් බුදුසසුන පිහිටුවිය යුතුයි. මහාවංසයේ සඳහන් ලෙස ඉතිහාසෙයේ වරින්වර හිටපු ධාර්මික රජවරු එසේ කරලා තියනවා. එහෙම නැතුව මේ කාලකණ්ණි පවුකාර කහකඩයො ඉන්නකං ලංකාවට ආය සෙතක් වෙයි කියලා හිතන්න අමාරුයි. අද ලංකාවෙ ජනතාව රවට්ටගෙන හොරා කන ලොකුම ලෝක හොරු ටික මේ කහකඩ නිගන්ට හැත්තයි. වෙන අය හොරා කෑවට ඔවුන් සිල්වතුන් හැටියට රඟපාල බුදුසසුනේ සංඝයා හැටියට පෙනී සිටිමින් වංචා කරන්නෑ. මේ කහකඩ හැත්ත ලෝකයට වංචා කරන්නෙ ලෝකෙ උතුම්ම දහමේ නාමය පවාදීලයි… මොවුන් පිංබත් කනවාට වඩා ගිනිගුලි කෑම සුදුසුයි.

Main News