ඉන්ධන ගේන්න අපටත් ඩොලර් නෑ..- IOC කියයි…
January 18, 2022 at 2:10 pm | lanka C news
ඉන්ධන මිල දී ගැනීමේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව මුහුණදෙන විනිමය අර්බුදයට තමන් ද මුහුණ දෙන බව ලංකා ඉන්දීය තෙල් සමාගම සඳහන් කරයි.
ණයවර ලිපි විවෘත කිරිමේ අපහසුතාවන් තෙල් මිලදී ගැනීමට බාධාවක් වී ඇති බව ද ඔවුන් කියා සිටිති.
මේ මොහොතේ තම ප්රමාඛතාවය වී ඇත්තේ තම බෙදුම් කරුවන් පිරවුම්හල් වලට ඉන්ධන සැපයුම් බවද ඔවුන් පවසති.
මෙරට විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්දීය තෙල් සමාගමෙන් ඉන්ධන ලබාගැනීමේ සූදානමක් ගැන කළ විමසීමකදී ඔවුන් මේ බව කියා සිටියේය.
ඒ අනුව විදුලිය නිපදවීම සදහා ඉන්දීය තෙල් සමාගමෙන් තෙල් ලබා දිම මේ අවස්ථාවේ කල නොහැකි බවද ඔවුන් සදහන් කර ඇත.
Munta mechara kal mokata oil bedann dunnada, India wala oil attheth ne danwath therenawanam hodai kattiyata.
තොපේ මෝඩ කම ප්රදර්ශනය කරන්න එපා, තොපේ නුගත් ස්වාමියා අනඥන වැඩ නිසා ඇතිවෙලා තියෙන ආර්ථික අර්බුදයට ආයතන පලි නෑ. වැරැද්ද තියෙන තැන දකපිය මුලින් එක එකට දොස් කියන්න කලින්, නුගත් මි ගවයෝ, ලොක්කටම ගැලපෙන ගවයෝ.
මේ විදුලිබල මණ්ඩලය ණයට ගත්තේඅන්තිම අවුරුදු 25 ක් ඉඳන්. ගෝටාභය නෙමෙයි මොන සක්කරයා ආවත් ඔය ණය වත් ශ්රී Lankan ගුවන් සේවයේ තෙල් ණය වත් බේරන්න පුළුවන් ද අවුරුද්දකින්. සිරිසේන, රනිල්, අනුර කුමාර හවුලේ කෑම කනකොටත් මේ නය තිබුනා. උන් කොන්ත්රාත් කරයින්ටවත් සල්ලි නොදී ගියේ. උඹ තමයි මී ගවයා 😂
Do your math dude, found this in Google
Lanka IOC PLC
Lanka IOC (LIOC), IndianOil’s subsidiary in Sri Lanka, is the only private oil company that operates retail petrol/diesel stations in Sri Lanka. Lanka IOC was incorporated in 2003 to carry out retail marketing of petroleum products and bulk supply to industrial consumers with 100 CPC-owned petrol/diesel stations. The company commenced operations from small beginnings and now become the eight largest listed company in Sri Lanka.
අර මතකද මැදගොඩ අබයතිස්ස දේශපාලකයෙක් බේරගන්න සල්ලි පින්නපාතෙ ගියා ? මේ වෙලාවෙ ඒ වැඩේ කරොත් නරකද හාමුදුරුවනේ….? රට වෙනුවෙන් ?
ජෙට් වලින් තිරුපති වදින්න ගියාම රට මේ තත්වයට පැමිණෙනවා.
රටේ මිනිස්සුන්ට ඩොලර් නැහැ කියද්දී ,පක්ෂ විපක්ෂ 60 දෙනෙක් විදේශ ගතවුනේ කාගෙන් ඩොලර් අරගෙන ද ?
පත්තර වලට පොර ටෝක් දෙන පකනිල් බුදි ද ? මයිත්රී බුදි ද, මහින්ද නම් කොහොමත් නැව ගිලුනත් බෑන් චූන්