ඉන්ධන-ජලය-විදුලිය මිල අවම 15%කින් ඉහලට….

March 8, 2022 at 10:22 pm | lanka C news
ඉන්ධන-ජලය-විදුලිය මිල අවම 15%කින් ඉහලට….

ඇමරිකානු අගය රුපියල් 230 සීමාවට ගෙන ඒම ඩොලරයේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ දීමක් ද නැද්ද යැයි පැහැදිලි නැති බව ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මෙම තත්ත්වය කුමක්දැයි මහ බැංකුව සහ රජයෙන් ඉක්මනින්ම පැහැදිලි කළ යුතුව ඇතැයි ද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් ඩොලරයේ මිල මෙම ප්‍රමාණයෙන් හෝ ඉහළ යාම මත ඉන්ධන, විදුලි, ජල ගාස්තු අනිවාර්යෙන්ම ඉහළ යන බව ද ඔහු කීය.

අඩුම කරමින් එම ප්‍රමාණය මෙම අවප‍්‍රමාණයට සාපේක්ෂව 15% මිල ඉහල යාමක් වනු ඇති බවද හෙතෙම කියා සිටියේය.

55,163 views

5 Comments to “ඉන්ධන-ජලය-විදුලිය මිල අවම 15%කින් ඉහලට….”

  1. ටිං ටිං says:

    සැ…………………..ප…………….ද………???????

    • සනත් ඉතාලිය says:

      අල ලාබද ලූණු කීයද අහල බයියො ෆෝම් කරල චන්ද ටික කඩා ගත්තු නාකි මයින දැන් කියපි රුසියාව යුක්‍රේනෙට ගහන නිසා උත්තර ධ්‍රැවේ ග්ලැසියර් දියවෙන නිසා ගෝලීය උණුසුම වැඩි වීම නිසා අපේ රටට අර්බුදේලු ඉවසල ඉන්ඩලු.බැරි වෙලා හරි මේ නාකි මයින විපක්සෙ උන්න නම් කොහොම ගිනි තිවිල්ලක් තිය‍යිද රට බලේ ගන්ට.

  2. George says:

    This is inevitable if we are to prevent further deterioration of the crisis situation.

    If the Dollar is not allowed to be traded according to it’s demand. Then little or no dollars will be routed through official channels. Even the tourists will encash in the black market.

    Electricity and fuel prices will go up. Taxes on electricity and fuel will have to be reimbursed selectively according to the sectors.

  3. Upul says:

    This country is going from bad to worse. It shows that the present rulers are not capable of running the country. Please, Please, step down and let someone who can review this economy and run the country better than you guys.

  4. Upul says:

    Sorry, correction to my comment: It should be “who can revive not review”

Main News