ඉන්ධන ජාවාරම් කරන පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම්…
June 30, 2022 at 6:20 pm | lanka C news
ඉන්ධන පිරවුම් හල් අසල අක්රමිකතා සිදු කරන පොලිස් නිලධාරීන් පිළිබඳව දැඩි විනය සහ නීතිමය පියවර ගැනීමට පොලිස් මුලස්ථානය විසින් දැනුම්දී තිබේ.
පොලිස්පති සී ඩී වික්රමරත්න මහතා විසින් සියලූ උසස් පොලිස් නිලධාරීන්ට මේ බව දැනුම් දී තිබේ.
අල්ලස් ලබාගෙන ඉක්මනින් ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව සලසා දීම, ඉන්ධන එක්රැස් කරමින් ඒවා අධික මිලට විකිණීම ආදී විවිධ චෝදනා එල්ල වන පොලිස් නිලධාරීන් පිළිබඳව තොරතුරු වාර්තා වීම මත මෙම පියවර ගෙන තිබේ.
එවන් නිලධාරීන් මූලික පරීක්ෂණයකින් පසු සේවය අත්හිටුවීමකට ලක් කළ යුතු බව ද පොලිස්පතිවරයා උපදෙස් දී තිබේ.
They should be kicked out of the police not just that suspended ..
කුරුණෑගල පන්නල පොලිසියේ ස්තානාදිධිපති.පන්නල.මාඔය වනසන පස්කපන එකෙක්ගෙයි.තොග එලවලු කාරයෙක්ගෙයි උවමනාවට පෙරේද පන්නල අයිඕසී එකට ආපු ඩීසල් හමුදාරැකවරනය ඉවත්කරවල පොලිසිය මගින් ඉන්දන බෙදාහැරල. පොලිසියේ ස්තානාධිපති ලගඉද්දි පොලිසියේ අය බූලිපුරවන් යනව. පන්නල පොලිසිය බලුම බලු
ei nadeeka wesee. tho dannavaada mama kawda kiyala? mamathamai pannala siddik kiyana mahaa loku hora
jaawaaram(smuggler)kaaraya. umba kiyaapude borunam mama ewilla palanava thoge huththa denaganin wesi.
කුරුණෑගල පන්නල පොලිසියේ ස්තානාදිධිපති.පන්නල.මාඔය වනසන පස්කපන එකෙක්ගෙයි.තොග එලවලු කාරයෙක්ගෙයි උවමනාවට පෙරේද පන්නල අයිඕසී එකට ආපු ඩීසල් හමුදාරැකවරනය ඉවත්කරවල පොලිසිය මගින් ඉන්දන බෙදාහැරල. පොලිසියේ ස්තානාධිපති ලගඉද්දි පොලිසියේ අය බූලිපුරවන් යනව. පන්නල පොලිසිය බලුම බලු
ඔය වැඩේ නං කොරන්න ම එපා . කොලොත් ඉතිං පොලෝසියත් ඉංදියාවෙං හරි ඇමරිකාවෙං හරි අලුතිං ම ගේන්න වෙනවා .
If this is implemented properly, I think half of the police force will be going home.
වැඩ තහනම් කලොත් නම් පොලිස් නිලධාරීන් බොහොම ටික දෙනෙක් ඉතුරු වෙයි වගේ
These things will continue when we have most lethargic ,unconcerned Fucking IGP is looking after police department. Its high time to kill atleast 50 police personnel as soon as possible. We have seen more than enough police culprit’s. Only remedy is kill substantial numbers of these fuckers.
චමුදිතට තෙල් පටෝපු පොලිස් රාළහාමිල නම් අහිංසකයි.
දැන් මහජනයාට වැඩිය පොලිස් නිලධාරීන් ඉන්දන ගන්න යනවා. යාලුවන්ගේ කාර්, මෝටර් සයිකල් අරන් පෝලිමේ ඉන්නේ නැතිව තෙන් ගන්නවා. අන්තිම කැතයි. පොලිස්පති කීවට වුන් මේ කේත වැඩේ නවත්තන්නේ නෑ.
පව් පොලිස්