ඉන්ධන තවත් රුපියල් 07කින් වැඩි කල යුතුයි.. නැතොත් පාඩුයි..
July 12, 2018 at 3:23 am | lanka C news
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩුව පියවා ගැනීමට නම් ඉන්දන මිල තවත් රුපියල් 07කින් ඉහල දැමිය යුතු යයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්යංශය පවසයි.
භූමිතෙල් ලීටරයක් රුපියල් 70ට විකිණීම නිසා දැනටමත් සංස්ථාවට විශාල අලාබයක් සිදු වන බවද සදහන්ය.
මහ බැංකුව මහ දවල් හොරා කාපු බැඳුන්කරනේ රජයට පාඩුවක් වෙලා නැති බව කහෙලේ සූජීවයා ගෙ ‘ඇත්ත නැත්ත’ පොතෙන් සහ බය නැති අගමැටි කොමිසොමට ඇවිත් කීවා මතකද? හොර දෙටු පර ගැති යහපාලන හැත්ත පන්නමු.
එක පාර ලීටරය රපියල්. 200 ක රවුන් ගානක් කරපුහම ඉවරයි. මාසයක් ගානේ වද විදගෙන අඩු වැඩි කරන්න ඕනෙත් නැහැ.අපිට ඉතුරු ගන්න පොඩි සල්ලි හොයන්න ඕනෙත් නැහැ. බස්, ත්රිවිල්,දුම්රිය ගාස්තු අඩු වැඩි කරන්න ඕනෙත් නැහැ. මොනවා උනත් අපි කන පරිප්පු ඇටේ, අල ගෙඩියේ ඉදල ගහන බදු මුදලින් දියවන්නාවේ ගාලේ ඉන්න හරක්ට ඉන්දන නොමිලේ ලබා දෙන එක නවත්තන එපා.