ඉන්ධන තොග නෑ.. විදුලියට තෙල් දෙන්න මාසයක් යනවා..- ගම්මන්පිල දන්වයි..
January 16, 2022 at 10:22 pm | lanka C news
එළැඹෙන 22 දායින් පසු ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන සැපයීම මසකින් පමණ ප්‍රමාද වනු ඇතැයි බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග නොමැති වීම ඊට හේතුව බවද අමාත්‍යවරයා පැවසීය.
ඉන්ධන අර්බුදය පිළිබඳව ඉදිරි කැබිනට් මණ්ඩලයේ දීද තමන් අදහස් දැක්වීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කරයි.
ඉන්ධන ආනයනය සදහා කඩිනමින් මුදල් සපයා ගැනීමට නොහැකි වුවහොත් ඉදිරියේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බවද අමාත්‍යවරයා කියා සිටියේය.
මෙම තත්වය මත විදුලි බල මණ්ඩලයෙ ඉල්ලා සිටින ප්‍රමාණයෙන් ඉන්ධන ලබා දීමේ හැකියාවක් බව ද අමාත්‍යවරයා අවධාරණය කරයි.
අවුලක් නෑ..මොනා නැතත් ඔබතුමන්ලා නිසා අද අපිට ඉන්න හිටින්න රටක් තියනවනේ.. යුද්දය දින්න එකම ඇති තව අවු සීයක් උනත් අපිට නොකා නොබි ලයිට් වතුර තෙල් නැතුව ඉන්න.
ගොබ්බ මැටි මෝලෝ නගරවල බොරු සෝබනයට දැල්වෙන දැන්වීම් පුවරු, පන්සල් පල්ලි දේවාල කෝවිල් වල මෙලොවටයි එලොවටයි නැතිව දැල්වෙන විදුලි
පහන් නිවාදමාන්න අදාල තකතිරු බලධාරීන්ට සහ තකතීරු පූජක හැත්තට නියොග නිකුත් කරනු.
අධික ඉන්ධන පරිභෝජනයක් ඇති බොරු සෝබන මොන්ටෙරෝ පජරෝ ඩෙෆෙන්ඩර් වැනි වාහන ධාවනය තහනම් කරනු.. නැතිනම් ගලාගසා එලවා දමනු.
You are very correct, that is the truth. Also don’t forget the SOUND POLUTION, done by the religious people and the three wheelers, motor cycles etc..
ඉල්ලා අස්වී ගෙදර යන්න.
මේ කැබිනට්ටුව හැම වෙලේම බෑ කියාගත්ත ගමන්. ගිය ආත්මේ එලුවෝ. බැරිනම් අස්වෙන්න. රට කරන්න දක්ෂයෝ ඕනෑතරම්. බොරු වීරයෝ පුස්වෙඩි කාරයෝ අනාගත්ත රජු කවුරුත් රටට ඕන නෑ.
You have scam public vote to get the government saying that “if we selected we will remove the plug”, now you have done it removed the plug from entire world, do not screem now like a chowchow (in doctor hodahitha)
ෂා මරු.69 ලක්ෂේට සැප ද ද ද ද?
කාට ඉන්ධන නෙති උනත් රජයෙ සේවකයන් ට ඉන්ධන දෙන්න ඕනේ දිවා රාත්‍රි සේවයට කෙප උනු රජයෙ සේවකයන් රටට සෞභාග්‍යය ක්