ඉන්ධන තොග රැස් කරන්නන් සොයා වැටලීම්…

May 21, 2022 at 7:16 pm | lanka C news
ඉන්ධන තොග රැස් කරන්නන් සොයා වැටලීම්…

අනවසරයෙන් ඉන්ධන ගබඩා කරන ස්ථානයන් සොයා සිදු කරන වැටලීම් හෙට දිනයේ සිට දැඩි කරන බව පොලිසිය පවසයි.

ඇතැම් පිරිස් නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස් කර පසුව ඒවා ඉහල මිල ගණන්වලට අලෙවි කරන බවද පොලීසිය පැවසීය.

24,139 views

7 Comments to “ඉන්ධන තොග රැස් කරන්නන් සොයා වැටලීම්…”

  1. සෑම් says:

    ගීතා ගාව බලන්න. අවුරුද්දකට

  2. gayan says:

    Good

  3. Viveka says:

    Ape manthree lage geval palaveniyatama search Kara lama paran gaththoth hon day need?

  4. හෙලයා says:

    ඉස්සෙල්ලාම මන්ත්‍රී සහ ඇමතියන්ගෙ ගෙවල් වල බැලුවනම් හරි.. ලීටර් 1000 ගනන් වලින් ඇති. ඊට පස්සෙ සිපෙට්කො නිලදාරීන්ගෙ ගෙවල් වල ගමටම ඇට්ගිවෙන්න ඇති. ගමේ හන්දියෙ කඩෙ තෙල් බොතලයක් විකුනන එකා පෝලිමේ කට්ට කාල ගෙනල්ලා කීයක් හරි තියන් විකුනුවත් ඒක.මාරම සේවයක්. මමත් හදිසියට තෙල් බෝතලයක් දාගෙන් ඇවිත් තියෙනව..ඒ මිනිස්සු අල්ලන්න එනවට ගමම විරුද්ධ යි..

  5. Mahesh says:

    ප්‍රායෝගික නැති වැඩක්. ඕවා කරන්න ගිහින් පොලිසීයේ නිලධාරීන්ට වෙන්නේ ගුටි කන්න. ඕවා කරන්න කියන ලොක්කෝ ඒසී එකේ චූන් එකේ ඉදිවී. මේකට කරන්න තියෙන හොදම විසදුම වාහනයේ නොම්මරය අනුව ඒකට අදාල දිස්ත්‍රික්කයෙන් කූපන් ක්‍රමයකට ලීටර් ප්‍රමානයක් දීම. ඒකත් දින තුනෙන් තුනට වගේ දුන්නා නම් හරි තත්වය සමනය වෙන තුරු. එතකොට වැඩි පුර එක්රැස් කරන එක අඩුවෙනවා. දැන් වෙන්නේ සමහර අය වාහනයට ගහලා ගෙදර ගිහින් කෑන් වලට දාගෙන ආයේ එනවා වාහනය ගහන්න. මේක අවම කරා නම් වැඩේ හරි.

  6. 3% ට බය බයියා. says:

    පොලිසියේ කට්ටියගේ ගෙවල් වල නැතුව ඇති .

  7. Lalla says:

    විවිධ මට්ටමේ මන්ත්‍රී නිවාස සහ ඔවුන්ගේ පිම්පින් අල්ලාගෙන බලන්න. ප්‍රාදේශීය සභා පලාත් සභාවලට හිටපු අයත් ඇතුලුව. පුලුවන්ද වටලන්න…..