ඉන්ධන තොරතුරු දන්වන වෙබ් අඩවිය අක්‍රිය කලේ හොදටම කරන්නයි…
June 22, 2022 at 6:20 pm | lanka C news
රටපුරා ඉන්ධන ලබා ගත හැකි පිරවුම්හල් සම්බන්ධයෙන් වේලාසන දැනුම් දීම සදහා එලි දක්වන ලද වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රීය කර තිබේ.
මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශයේ සඳහන් කරන්නේ වඩාත් කාර්යක්ෂම ආකාරයෙන් හා මනා සැලසුමකින් යුතුව එය නැවත සක්‍රීය කරන බවයි.
අදාල වෙබ් අඩවිය හඳුන්වා දෙන ලද්දේ ජනතාවට ඉන්ධන පිළිබඳ තොරතුරු වඩා පහසුවෙන් දැන ගැනීම සදහාය.
නමුත් එහි සඳහන් ඇතැම් ඉන්ධන පිරවුම්හලට ඉන්ධන නොලැබෙන බවට ද චෝදනා එල්ල වී තිබිණි.
ඕක නැවත එපා. අහල ගං හතේම ඉන්න ත්‍රී වීල් කාරයෝ ඕක බලල අපේ ගෙවල් ලඟ තියෙන ශෙඩ් 2 ම ආක්‍රමණය කරනවා. එකකින් ගහගෙන බූලිවලට හලල අනිත් එකට යනවා. ඔහොම රවුමේ යනවා.
අහල පහල කෙනෙකුට තමන් ගේ වාහනේට ඉන් ධන ගහගන්න විදියක් නෑ . ත්‍රීවීල් මාෆියා මැරයෝ පලාතම වට කරනවා.
ඔය ඇප් එක නවත්තන්න.
Fully agree. Same situation near my house…
මෙන්න තවත් අනාවැකියක්, ගොං මොලයකින් ඉදිරිපත් කරන අවසන් අංක අනුව තෙල් ගැසීමේ වලි ඉදිරියේදී. කවුද මේවා කරන හරක්
Get help from the security forces to organise the queues and manage them.
ඉංග්‍රීසි ඉගෙන ගත්තට, හැන්දෙන් ගෑරුප්පුවෙන් කන්න ඉගෙන ගත්තට රට දියුණු කරන්න ඉගෙන ගත්තු නැති හරක්ට තාම වුණේ නෑ….! මේ අස්සෙ
යුරෝපයේ න්‍යෂ්ටික මිසයිලයක් පත්තු වුණොත් මුන්ට යන්න වෙන්නෙ පු..න්…!
රජයේ හෝ අදාල නිලධාරින්ට උදව් කරන්න යෝජනා ඉදිරිපත් කරන මහජනතාවට අඩුම ගානේ ලිපිය ලැබුණ බවට හෝ ස්තූතියක් වත් නැහැ නේද? යෝජනා ක්‍රියාත්මක කරන බව නොවේ ලිපියට මොකද උනේ කියලවත් කියපල්ලා, අපි ලියන්නේ රටට වැඩක් කරන්න බොලං. අපිට තැනක් දෙන්න යෝජනා සඳහා අපි රට ගොඩ නගන සුළු ක්‍රම ලියන්නම්
Dan hondatama kala ethi. Meken wenne watema inna marayo tika ewith booly walata fuel tika gahagena yanawa. Ita passe apita mukuth ne. Un ewa genihin wedi ganata wikunanawa