ඉන්ධන දෙන්නේ දුවන බස්වලට විතරයි..- රජය

August 5, 2022 at 3:00 pm | lanka C news
ඉන්ධන දෙන්නේ දුවන බස්වලට විතරයි..- රජය

මින් ඉදිරියට බස්රථ සඳහා ඉන්ධන ලබා දීමේදී ධාවනයට එක් නොවන බස් රථ වලට ඉන්ධන ලබා ලබා නොදෙන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

මගී ජනතාවගේ අවශ්‍යතාවය සඳහා ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කළ යුතු බව එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා සඳහන් කරයි.

පිටකොටුව බැස්ටියන් මාවත බස් පර්යන්තයෙන් අන්තර් පළාත් සියලු බස් රථ සඳහා ඉන්ධන ලබාගැනීමේ පහසුකම් සකස් කර ඇති බවද හෙතෙම කියා සිටියේය.

මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් සියලු බස් රථ ධාවනයට එකතු කරන ලෙසද බස් රථ හිමියන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු තව දුරටත් පැවසීය.

6,638 views

7 Comments to “ඉන්ධන දෙන්නේ දුවන බස්වලට විතරයි..- රජය”

  1. SL says:

    Attach a GPS on each bus to confirm how they run the busses
    Further make the ticketing machine compulsory

    Current rates are so high.These rates are based on the price hike given during covid with limited number of passengers in the bus

    Gamunu you r a crook

  2. Saj says:

    Excellent!!

  3. Yasas says:

    I would like to remind you that the current fares are based on the increased prices given during the Covid season when the bus has a limited number of passengers.

  4. ධාවන සටහන් බලලා තෙල් නිකුත් කරන්න අවශ්‍යයි. GPS හයි කරලා චෙක් කරන එක ෂුවර් නෑ. GPS එක ගලෝලා ඒ පාරෙම වෙනත් බස් එකක කවුරැහරි අතේ එහෙමෙහෙ යවලා ⁣රෙකෝඩ් පෙන්නලා තෙල් ගහගෙන විකුනයි.

  5. Jela says:

    Yes..please get rid of inefficient busses and SLTB BOSSES away from the board..The parasites of transport are SLTB FREE LOADERS at board and threwheel menace.. Need to get rid of trishaw industry for real growths of transport…The transportation methods will grow only after this is streamlined..

  6. Ramesh says:

    Don’t the CTB depots issue diesel to buses that provide staff transport?

Leave a Comment

Main News