ඉන්ධන නැතැයි කිසිවෙකු කියන්නේ නම් ඒ අමූලික බොරුවක්..

March 30, 2022 at 6:23 am | lanka C news
ඉන්ධන නැතැයි කිසිවෙකු කියන්නේ නම් ඒ අමූලික බොරුවක්..

අලුත් අවුරුද්ද වනවිට ඉන්ධන නැතැයි කිසිවකු පවසන්නේ නම් එය අමූලික බොරුවක් බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

මේ වන විටත් රටට අවශ්‍ය ඉන්ධන මෙරටට නෞකා පැමිණ තෙල් ගොඩ බා අවසන් කර ඇති බවත් තවත් ඇනවුම් කරන ලද නෞකා එමින් සිටින බවත් හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

52,334 views

43 Comments to “ඉන්ධන නැතැයි කිසිවෙකු කියන්නේ නම් ඒ අමූලික බොරුවක්..”

  1. Wasantha says:

    Thoge ammmm…. ha…..ya paraya

Main News