ඉන්ධන නැතිව ගුරුවරුන් පාසලට ගොන් කරත්තෙන් එයි….

April 21, 2022 at 6:22 am | lanka C news
ඉන්ධන නැතිව ගුරුවරුන් පාසලට ගොන් කරත්තෙන් එයි….

ඉන්ධන මිල වැඩිවීම සහ ඉන්ධන හල්හි ඉන්ධන නොමැතිවීම හේතුවෙන් යාපනයේ පාසලක ගුරුවරුන් පිරිසක් ගව කරත්තයෙන් 20 දින සිය පාසලේ සේවය සඳහා පැමිණීමේ සිද්ධියක් වාර්ථා වෙයි.

යාපනය තෙලිප්පලෙයි යුනියන් විද්‍යාලයේ ගුරුවරුන්ට පාසල වෙතට පැමිණීම සඳහා සිය යතුරුපැදිවලට ඉන්ධන නොමැතිකම හේතුවෙන් ප්‍රදේශයේ තිබූ ගව කරත්තයකින් පාසලට පැමිණීමට සිදුව ඇත.

පාසල වෙතට පැමිණි ගුරුවරුන් විසින් පවසා ඇත්තේ ඉදිරියටද ඉන්ධන හිගයක් මෙන්ම අධික ඉන්ධන මිල හේතුවෙන් තමන්ට ගව කරත්තයට මෙන්ම පාපැදියට හුරුවීමට සිදුවන බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

 

48,072 views

27 Comments to “ඉන්ධන නැතිව ගුරුවරුන් පාසලට ගොන් කරත්තෙන් එයි….”

  1. Helaya says:

    Mun guruwarayo nowe jathidrohi thrastha wadi ballo. Loka welada pole indana mila wediwela eyata sapekshawa lankawe indana mila wediwiya uthuya. Me gena nodanna harakda lamyanta uganwanne .mungenam jathakaye wereddak

  2. Mohan says:

    Travelling by a bicycle is much faster than travelling by a bullock cart. These people want to get attention by travelling on a bullock cart.

  3. සුනන්ද says:

    ටියුෂන් ගුරුවරුනි, ‌දොස්තර මහතුනි උද්දමනය සමග ඔබගේ ගාස්තු වැඩි නොකරන්න. පාසැල් වෑන් රථ ප්‍රශ්ණය එකම ගණනක් තබා ගැනීම සඳහා දිනකට දවස් 4 ක් පාසැල් වැඩි පැය ගණනක් පවත්වා දිනක් නිවාඩු දි ගාස්තුව එකම ප්‍රමාණයේ තබමු.

  4. Gonson says:

    කෝ අර මහා සත්ත්ව අවිහිංසාවාදියො ?
    ලැජ්ජයි, තොගෙයක්ම අර අහිංසකයගෙ කරට පැටවිලා. පලයව්කො පයිං.

  5. ඊයාරාජ් අමන ගොබ්බයට අධෝගාය වගේ පාපැදියෙන් රැකියාවට එන එකට!බොල පුබ්බ්ඩයෝ අද වෙනකොට වෛද්‍යවරු , විශ්වවිද්‍යාල ආචාර්‍යවරු , විවිධ ක්ශේත්‍ර තුල වුර්තිකයෝ රාශියක් වෙනත් විකල්පයක් නොමැති නිසා පාපැදියෙන් සේවයට එනබව තෝ දන්නවාද ? නවීන විද්‍යාව සමග විශාල දියුනුවක් ලබා ඇති චීනය, ජපානය වගේ රටවල අදත් පාපැදිය ජනප්‍රිය වාහනයක්!තෝ වගේ අමන බත්බැලයෙකුට පුකේ අමාරුව හැදුනට යාපනයට පාපැදිය අරුමයක් නොවේ! තොට උවමනා විදිහට නොහිතන හැම එකාටම “බයියා” බෝඩ් ලෑල්ල ගහන් අවමන් කරන්න හදන තොට වඩා දේශපාලන සක්කිලියෙක්, සට්ටබඹියෙක් ඉන්නෙ තෝ විතරයි පරයෝ!

  6. ඉන්දන නැතිනම් පාපැදියෙන් ගමන් යන, ගැස් නැතිනම් දර ලිපේ උයන, විදුලිය නැතිනම් දර ලිපෙ උයන පයිප්පේ වතුර එන්නැත්තම් ලිදෙන් හෝ න්ළ ළිදෙන් වතුර අදින එක තොගේ නවීන විද්‍යාත්මක ටොයිස් ලෝකෙට දිරෙවුවේ නැතිවට, මේ මහපොලොවේ පය ගහලා, හුස්ම ගන්න හැම එකෙක්ම අමාරු උනත්, අකමැති උනත්,සාප කරකර හරි ජීවිතේට මුහුනදෙන එක උද්දච්ච තොට නොදිරෙවුවාට, තොට අපි බයියෝ වගේ පෙනුනට, අපිට තෝ පෙනෙන්නේ ගොන් බිජ්ජෙක් විදිහට බොල ඊයාරාජ්!

  7. Dushantha says:

    ඉන්දන මිල තව වෑඩි වෙනවා. මොන ආන්ඩුව හෙට ආවත් ඒක වෙනස් කරන්ඩ බෑ. දෑන් ඉන්දියාවෙ පෑට්‍රල් ලීටරයක් ඉන්දියන් රුපියල් 110. ලන්කාවෙ රුපියල් වලට ගනන් හදපුවම පේනවනෙ මෙහෙ ඉන්දන මිල තව ගොඩක් ඉස්සරහට වෑඩි වෙයි කියලා. යාපනේ අයට විතරක් නෙමෙයි ඉස්සරහට දකුනෙ මිනිස්සුන්ටත් ගොන් කරත්ත වල යන්ඩ වෙයි.

Main News