ඉන්ධන නැතිව රෝහල් වැසේ.. නේවාසික රෝගීන් ආපසු ගෙදර යවති..

July 4, 2022 at 3:00 pm | lanka C news
ඉන්ධන නැතිව රෝහල් වැසේ.. නේවාසික රෝගීන් ආපසු ගෙදර යවති..

පවතින ඉන්ධන අර්බුදය මත රට පුරා ග්‍රාමීය රෝහල්වල කාර්යයන් මුළුමනින්ම අඩාල වීමේ තත්වයක් මතු වී තිබේ.

දැනට එම රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් ආපසු නිවෙස් වෙත යැවීමට
එම රෝහල්වල බලධාරීන් විසින් කටයුතු කරමින් සිටී.

බාහිර රෝගීන් සඳහා පවත්වනු ලබන සායන කටයුතුද අත්හිටුවා ඇත.

මෙම පියවරයන් ගෙන ඇත්තේ ඉන්ධන අර්බුදය මත රෝහල් සේවකයන්ට සේවයට වාර්තා කිරීමට නොහැකි වීමේ තත්ත්වය මතයි.

නමුත් අසාධ්‍ය තත්වයෙන් පසුවන රෝගීන් රෝගී ප්‍රතිකාර සඳහා ප්‍රධාන රෝහල වෙත මාරු කර යැවීමක් සිදු කරන බව වෛද්‍යවරුන් සඳහන් කරති.

28,011 views

8 Comments to “ඉන්ධන නැතිව රෝහල් වැසේ.. නේවාසික රෝගීන් ආපසු ගෙදර යවති..”

  1. dil says:

    My question is why these health workers can’t report to their work by public transport? This is what we are also doing now. You need some kind of transport whether it is private or public. for health sector workers, should it be their personnel vehicle only? This can’t be. Pls report to work by buses or trains. no other long-term solution.

    • නරි කෑෂ් says:

      පබ්ලික් ට්‍රාන්ස්පෝට් කොහෙද යකෝ තියෙන්නේ ඕන වෙලාවට එන්න, හොස්පිටල් වල කොහෙද නවාතැන් පහසුකම් තියෙන්නේ, එහෙම නැති නිසා තමා ගෙවල් වල ඉදලා යන්නේ, උබේ අම්..ද ගෙනත් දාන්නේ වැඩට ඒ මිනිසුන්ව, කෝච්චි බස් දුවන පාරවල් වලද ඔය හොස්පිටල් ඔක්කොම තියෙන්නේ, දැනටමත් පුලුවන් හැම එකාම බස්වල තමා යන්නේ, තෝ වගේ දේශපාලුවෝන්ගේ පු. ලොවන බේසිකයො නිසා තමා රට එක තැන

      • Chandrakantha says:

        Private hospital kohomada geniyanne? Okkoma Prashana govt hospitalwala sewakanyanta?

    • Pnadee says:

      How can you do on call using public transport in srilanka in here there is no 24hr every time also if you see the news you can see how public transport work in these days if health care workers try to use this it’s going to be another burden for the public transport if you say then they have to be in a fuel queue then they have to be in after 4 some times fuel is finished at that time due to lot of them try to collect fuel and selling for higher price some of them are on call for 24hr x 365 also lot of them do not have quarters can’t use ambulance every time it’s need for patient transportation.

    • ඥංපචං says:

      Actually you don’t know about the duty of the health care workers. And this article says this problem is mainly at rural areas. So all we know that the public transportation is not working properly on these days. Specially in the rural areas most of the public transportation service is in very poor condition. Other thing is the duty time of the health care workers (7.00 am-1.0pm-7.00pm). As a example, our village has not public transportation. We have to use two buses to go to the nearest rural hospital. Please imagine how difficult is to find two buses from two routes in these days. The nearest hospital is situated about 7km from our home. But we can use this road only for private vehicles.

  2. ඩොට්ට පාදෙනිය says:

    හරි දැං තෙල් ඉවරයි, ඒනිසා හැමෝම ලෙඩේ නවත්තලා ගෙදර යන්ඩ , බෙහෙත් ගෙදරදීම හදාගෙන බොන්ඩ නර්ස් ගෙදරටම එවන්න නං බෑ ආයෙ තෙල් ආවාම ලෙඩේ හදාගෙන එන්ඩ.

    නිවසේදී ම ඉස්පිරිතාලෙයක් සාදාගනිමු

    මීට ඩොට්ට පාපැදිදෙනිය

  3. sunimal says:

    කොච්චර ලස්සනට තිබුන රටද මේ කාලකන්නි විනාසකලේ

  4. indika says:

    මරු…..

Main News