ඉන්ධන නැවේ සුවිසල් වන්දිය සිංගප්පූරුව කොල්ල කන්න යයි..

September 11, 2020 at 11:20 am | lanka C news
ඉන්ධන නැවේ සුවිසල් වන්දිය සිංගප්පූරුව කොල්ල කන්න යයි..

අම්පාර ආසන්න නැගෙනහිර මුහුදේ දී ගිනි ගැනීමට ලක්වූ ඉන්ධන නෞකාව බේරා ගැනීම වෙනුවෙන් වූ වන්දි මුදල සිංගප්පුරු සමාගමක් විසින් ලබා ගැනීමේ අවදානමක් ඇති බව වෙළද නාවික කපිතාන් ඉෂාරක පෙරේරා මහතා සදහන් කරයි.

සති අන්ත පුවත්පතක් වෙත ඔහු පවසා ඇත්තේ ඉන්ධන නෞකාව ගින්නෙන් ගලවා ගැනීමට මැදිහත් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු මුදල ලබා ගැනීම සදහා ශ‍්‍රී ලංකා රජය ඉක්මනින්ම අධිකරණ ක‍්‍රියාමාර්ග ගත යුතු බවයි.

ඉන්ධන නැවේ ගිනි නිවීම සඳහා වැඩි වෙහෙසක් දරා ඇත්තේ ශ්‍රී ලංකා රජය වුවද සිංගප්පුරු සමාගමක් විසින් ගැලවුම්කාර පාර්ශවය ලෙස පැමිණීම හේතුවෙන් අදාළ වන්දි මුදලට ඔවුන් ඉල්ලුම් කිරීමේ අවදානමක් ඇතැයි එම වාර්තාවේ දැක්වෙයි.

102,843 views

21 Comments to “ඉන්ධන නැවේ සුවිසල් වන්දිය සිංගප්පූරුව කොල්ල කන්න යයි..”

  1. කොක් මොස්සුයර් says:

    හැමදාම අපි නාගන්නවා

  2. john the baptice says:

    සිංගප්පුර් ගිවිසුම යු එන් පි කාරයෝ ගහලා තිබුනානම් දැන් කොහොමද තත්වේ

  3. Rabok says:

    Greek owners of the oil Tanker had handed over the salvage operations to SMIT Salvage which is a part of Royal Boskalis Westminster nv – so the owners and their Insurers will only deal with SMIT not with Navy or Marine Env Protecting Agency – these local bodies should provide all the related costs to SMIT – When SMIT comes to a country for an operation they contact the closest regional Boskalis Office – Boskalis maintains small local office at Aitken Spence Building (Tower 1 Mezzanine Floor) – Vauxhall Street – SMIT should arrange local logistical assistance through this Office — we certainly do not need to provide them any help or assistance without charging them –- SMIT will charge the owners for all the services we have provided to SMIT free of charge (including the cost of fire extinguishing charges) and owners will not respond to any of the request we made to them or their Insurers – I do not know whether it is possible to file a case against them in local courts – Do the SMIT guys have some kind of a visa – if they have enter the country as tourists they cannot do any salvaging – if one of these guys in our country – do they have sufficient insurance cover – who is providing the cost of their quarantine cost (local agent should arrange all these and charge SMIT through Boskalis. Please also remember most of the guys in Singapore office are Indians

  4. kobbekaduwa says:

    Eka ganikaawakage pathiwatha gena hoyanna Ganika madamaka kamituwak path kala wage. Owwa hondai thopitama wal uru heththa

  5. ගිවිසුම ගහලා...! says:

    නාගන්නවා..!

    සිංගප්පුර් ගිවිසුම ගහලා (තිබුනානම්) දැන් කොහොමද තත්වේ..!!!

Main News