ඉන්ධන නෑ.. කොළඹ කැනඩා තානාපති කෝච්චියට නගී…
June 23, 2022 at 6:20 am | lanka C newsශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා ඇතුලු දූත පිරිසක් 21 දින යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වෙමින් උතුරු පලාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා සහ යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා හමු විය.
කැනේඩියානු මහකොමසාරිස් වරයා ඇතුලු දූත පිරිස් යාපනය දිස්ත්‍රීක්කයට සංචාරය කරනු ලැබුවේ දුම්රිය මගින් වන අතර පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් එලෙස දුම්රිය මගින් යාපනයට ගමන් කිරීමට පියවර ගත් බව කැනේඩියානු දූත පිරිස කියා සිටියහ.
එහිදී යාපනයේ පිහිටි උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා සයාපනය හ මහනගරසභාවේදී මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා හමුවී උතුරේ සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡාවක නිරත වී ඇත.
එහිදී පැවති සාකච්ඡාවේදී රටේ පවතින වත්මන් වාතාවරනය හමුවේ උතුරේ බොහෝ සංවර්ධන ව්‍යාපෘති අඩාල වී ඇති බවටත් පවතින තත්වය යහපත් අතට පත්වූ විගස නැවත් උතුරේ සංවර්ධන කටයුතු ක්‍රියාවට නංවන බවට කැනේඩියානු මහකොමසාරිස්වරයා ඇතුලු දූත පිරිසට දැනුම් දුන්නේ යැයිද යාපනය මහනගරාධිපතිවරයා මාධ්‍යට පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Expect he will take the next trains to Badulla, Trinco, Baticaloa, Beliattha etc. Or these place may be more prosperous than Canada itself
Train is going only up to station. What about other travels after reaching station? May be at the courtesy of TNA. These vehicles must be running with water and not fuel
Canada high commisionar ho wena ona kenek rate kohe giyath kamak na. Hamai pawathina thathwaya yatathe me punchi rata dekata kadanna plan karanna epa. Ehema unoth canadawatath padamak uganwala thamai api nawathinne.
ජාතිකවාදී සමාජවාදී නාසිවාදී බයියන්ගෙ,
රජපස්ස මහඑකාල නම්,
කඩේ යන්නෙත් හෙලිකොප්ටරේ
ඕක කතා කරගන්න නම් අපරාදෙ කෝච්ච්යෙ ගියෙත් …. කෝල් කරල දැන ගන්න තිබුනනෙ… රත්නපුර, පුත්තලම වගෙ ඊට දුරින් අඩු තැනුත් තියෙනවා සංවර්ධනය ගැන පස්සෙ හොයල බලයි මං හිතන්නෙ…කෝල් කරලවත්…
පොඩි ලමයක්ගේ මොලේ තිබ්බනම් ඉන්ධන ටික කලමණාකරනය කරන්න පුළුවන්, කැනඩා තානාපති පුXන් හිනාවෙනවා ඇති. හරියට සැලසුමක් කරගන්න බැරි මෝඩ වදුරෝ රටක් ඉන්න මේක මල්ලි
අවසන් බලාපොරොත්තුව ධම්මික පෙරේරා? ධම්මික මහතානෙනි අපි ලගත් පොඩි පොඩි අදහස් තියනවා ලියලත් තියනවා ඒත් කියවන එකෙක් නැහැ. නිළධාරීන්ට එවලා වැඩක් නැහැ. ඔබතුමාගේ සෙට් එකක් දාන්න අපේ අදහස් කියවන්න අපි ලියන්නම්
අවුරුදු 74 ක ශාපයෙන් රට බේරා ගෙන ,හිගන තත්ත්වයෙන් ලක් මාතාව මුදවාගෙන සහලින් රට ස්වංපෝෂිත කර ජනතාවට සහන දෙන්න පුලුවන් හොර බොරු වංචා නාස්තිය අල්ලස දූෂණය නැති ජේවිපි එකට පමණයි .
කිසිම රටක් අපිට උදව් නොදේවා…!!!!!
This is how it is in other countries..
Sri Lankans need to shift to public transport very soon as we cannot afford 5xx Mil USD per month on fuel imports.
The Government should focus on improving public transport infrastructure to encourage people to use public transport..
මේ ආන්ඩුව වී මෝල් හිමියන් ට හා විදුලි බල මන්ඩලයේ සේවකයන් ට පට්ට බයයි
අපේ නාකි මයිනා නම් හෙලිකොප්ටයෙන් තමයි ගමන්. එකවත් කඩන් වැටෙනවානම් !