ඉන්ධන නෑ.. කොළඹ වරාය අක්රිය වෙමින්… ප්රමුඛ නැවු සමාගම් ලංකාව අතහරිමින්..
June 17, 2022 at 3:00 pm | lanka C news
පවතින ඉන්ධන අර්බුදය තවදුරටත් වර්ධනය වුවොත් වරායේ යන්ත්රසූත්ර ක්රියාකිරීමේදී ගැටලු මතුවිය හැකි බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය පවසයි.
එවන් තත්ත්වයකදී වරායේ කටයුතු කරගෙන යාමට බාධා විය හැකි බවත් එවිට රට තවදුරටත් බංකොලොත් තත්වයට පත්වීම වැළැක්විය නොහැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.
රටේ පවතින ඉන්ධන ගැටලුව, ඩොලර් නොමැතිකම සහ දේශපාලන අස්ථාවරත්වය නිසා ප්රමුඛ පෙළේ නැව් සමාගම් වල නැවු කොළඹ වරායට පැමිණීමේ අඩුවක් දක්නට ඇතැයි ද සංගමය කියා සිටී.
කලින් ආණ්ඩු මේකට 25%ක් වග කියන්න ඕන. යහපාලනය මේකට 25%ක් වගකියන්න ඕන. අකාර්යක්ෂම රාජ්ය සේවය මේකට 20%ක් වග කියන්න ඕන. ගෝඨාගෙ ආණ්ඩුව මේකට 10%ක් වගකියන්න ඕන. කොරෝනා, රුසියානු යුද්ධය වැනි දේ මේකට 20%ක් වග කියන්න ඕන
ඉන්දියාව මේකට 43.5%ක් වග කියන්න ඕන. ඇෆ්ගනිස්තානේ මේකට 12.87%ක් වග කියන්න ඕන. ටැන්සානියාව මේකට 2.46%ක් වග කියන්න ඕන. නේපාලය මේකට 11.2%ක් වග කියන්න ඕන. ප්රංශය මේකට 19%ක් වග කියන්න ඕන. එංගලන්තය මේකට 32.91%ක් වග කියන්න ඕන. නන්දසේන ගෝඨාභය මේකට 100%ක් වග කියන්න ඕන.
ඇයි බන් මහජනය කියන උන් සීයට සීයක් වග කියන්ඩ ඕනි අදටත් කොස් කොළ කාපන් වේලක් නොකා ඉදපන් කියල කියද්දි ඕව කියන්ඩ ආණ්ඩුවක් ඕනිද කියල අහන්නෙ නැතුව උන් දෙන ගුලි කාල හෙළ කාබනික ජාති ආගම් ආල උගුල් වල අහුවෙලා ඒ විතරක්ද රටක නීති සම්පාදනය කරන්ඩ අර පුත්තලන් නිසාන්ත අරක්කු ජොනී මාලු දිලිප් වඩේ චාමර වගේ උන් ඉහලම මනාපෙන් යවල කරන්ඩ තියෙන ගොන්කම් ඔක්කොම කලේ උන් නේද ? අදටත් දියසෙන් කෙනෙක් ඇවිත් මේක ගොඩ දායි කියල හීන දකිනව ඇර රටට ගැලපෙන හොරුන්ට අහු නොවෙන ක්රමයක් හදා ගන්න කිසිම අදහසක් නෑ නේද ?
අඩෝ මෝඩ පකෝ, අර්බුදයට වගේ කියන්න ඕන එවුංගෙ ප්රතිශත බෙදලා සමීක්ෂණ හදල අපිව තවත් මීටර් කරන්නේ නැතුව හිටපං. සීයට සීයක්ම වග කියන්න ඕන රාජපක්ෂ හැතිකරෙ තමයි.
saleem මෝඩයා නිකං බුරනවා. මොලේ තරම තමයි.
Always negative attitudes. Always expecting problems and disasters.
බයියනේ පොඩ්ඩක් හිතහල්ල කොස් දෙල් කන්න කියන්න පයින් ගමන් බිමන් යන්න කියන්න වේලක් කාල ඉන්න මොකටද බන් ආණ්ඩුවක් ?
Rata akriyawunath Deshapaluwo akriya nae, Thama thanathuru pore
Very soon, one fine day not only the Port, but the whole country will become standstill for sure.
නායකයා මෝඩ නම් මේවා සිදුවෙනවා
එස් මහින්ද හිමිගේ කවි අදටත් හරියටම හරි.
මොන කරුමයද තව ඇහැරුණු බවක් නැහැ
පැන පැන බියව මුලු වැදුමෙන් පලක් නැහැ
දිනුම පැරදුමත් කෝකත් කමක් නැහැ
එනු ඉදිරියට නැතහොත් නිදහසක් නැහැ