ඉන්ධන නෑ.. දරුවන් ගොන් කරත්තයෙන් පාසැල් යති…
July 1, 2022 at 3:50 pm | lanka C news
ඉන්ධන නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා බොහෝදුරට අඩාල වී තිබේ.
මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල පාසැල් දරු දැරියන් පාසැල් යාම සඳහා ගොන් කරත්ත වලින් ගමන් කරනු දක්නට ඇත.
මේ මැදගම ප්‍රදේශයේ පාසැල් දරුවන් කරත්තයකින් පාසැල් යන ආකාරයයි.
අපට පර සුද්දගෙ දේ එපා හෙළ රටක් ඕන අපේ ඒව තමා හොදම් ගහා කවපු ගුලි ගිලල හෙළ සවුබාග්ගේ ගේන්න හොර රැලට රැවටුන මනෝරාජික ජාතිකවාදීන්ට දැන් වපුරපු අස්වැන්න බලන්න පුලුහන්
රටට තෙල් දෙන්න බැරි සිපෙට්කො රැකගන්න ජනතාවට පස්ස පැත්තේ අමාරුවක් නැත.
ජනජීවිතය පවත්වාගෙන යන්න IOC එක තෙල් දෙනව නම් ජනතාවට වැදගත් IOC.
ජෙප්පන් සහ වෘත්තීය සමිති මාෆියාව CYPETCO බේරගන්න ජනතාව බිල්ලට දී වලපල්ලට තල්ලු කරනවා.
සෞභාග්‍යය දෑක්ම ගොන් කරත්තයෙන් ඇද ගෙන යන වා….ඔරකල් පිස්සා කෝ….
සෞභාග්‍යයේ දැක්ම රෙද්ද පල්ලෙන් බේරෙනවා
නෑ නෑ නෑ. ඔය නැති ඒවා විතරක්ම කතා නොකර හිට්යොත් තියන ටිකෙන් හරි ඉන්න පුළුවන් වෙයි
පයින් යනඩ බැරි ගොන් හරක් පැටව් හරකුන්ටත් බරක්…
හදිසියෙන් හරි ලෝකේ තෙල් නැතුව ගියොත් මොනවාද කරන්නේ? ඒ ගැනත් සිතිය යුතුයි