ඉන්ධන නෑ.. පොලිසියට පාපැදි බෙදයි…
July 3, 2022 at 6:10 am | lanka C news
පොලිස් නිලධාරීන්ගේ භාවිතය සදහා පාපැදි 4,000 ක් ලබාදීමට රජයේ අවධානය යොමුව ඇත.
ඉන්ධන අර්බුදය සමග රාජකාරි කටයුතු පහසු කිරීමේ අරමුණින් මෙම වැඩපිලිවෙල ක්රියාවට නැංවීමට අදහම් කෙරේ.
පොලිසිය විසින් සිදු කරන ඇතැම් විමර්ශන කටයුතුවලට සහ ක්ෂේත්ර රාජකාරිවලට ඉන්ධන අර්බුදයෙන් බාධා මතුව ඇති නිසා එය අවම කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
“ජනපති ගෝඨාභය යටතේ අගමැති වෙන්න අනුර සූදානම්.. ඉන්ධන, ගෑස් ගැටළුව දින කිහිපයකින් විසදන්න පොරොන්දු වේ”
අනුර කුමාරට පුළුවන් අගමැති නොවීම ඉන්ධන ප්රශ්නය විසඳන්න. ඒ තමා තමාගේ ඉබ්බෝ දාලා වහලා තියෙන කට ඇරලා “රුසියාවෙන් දෙන්න සූදානම් බොර තෙල් ගෙනත් වහාම සපුගස්කන්ද ක්රියාත්මක කරන්න” කියලා ආණ්ඩුවට කියලා බල කරන එක.
කෙසේ වෙතත් රුසියාවෙන් තෙල් ගැනීම යන කාරණායේදී අනුර කුමාර සහ ජවිප යේ නියම ස්වභාවය අනාවරණය විය.ඒ ඔවුන් ඇත්තටම ඉන්න කඳවුර කුමක්ද යන්නය.
1940 Landrover Defender
1960 Peugeot 504
1970 Jeep
1980 Mitsubishi Pajero
1990 Mitsubishi Galant
2000 Mahendra Boleros
2010 Tata Car ( dark blue colour)
2020 Bajaj Three wheels
2022 Push Cycles
2023 ??
They should have been given Donkeys 😉