ඉන්ධන නෑ.. බස් ධාවනය 25%ට බහී…

August 28, 2022 at 8:40 am | lanka C news
ඉන්ධන නෑ.. බස් ධාවනය 25%ට බහී…

ඉන්ධන හිගය මත හෙට දිනයේ සිට පෞද්ගලික බස් රථ ධාවනය අඩාල වනු ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

ඉන්ධන නොමැති වීමෙන් පෞද්ගලික බස්රථ ධාවනය 25%ක් දක්වා අඩු වී ඇති බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයද පවසන්නේ ඉන්ධන නොලැබුණහොත් සදුදා සිට තම සේවාව පවත්වාගෙන යාමට නොහැකි වනු ඇති බවයි.

6,907 views

3 Comments to “ඉන්ධන නෑ.. බස් ධාවනය 25%ට බහී…”

  1. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    ගෝඨා පෝලිම් යුගයේ නැවතත් ආරම්භය රනිල් පෝලිම් යුගය .

  2. Lalla says:

    දැන්නම් බස්වල සෙනඟ නෑ.හැම වෙලාවෙම සීට් පිරෙන්නට වත් මගීන් නෑ.ත්‍රී රෝද රථ දිහා බලන්නවත් හිතෙන්නේ නෑ ඒ අය කතාකරන විදියට. තෙල් හිඟකාලේ මංකොල්ලය කලා මදිවට දැන් ගනන් කියන්නේ හැමදාම කලුකඩයෙන් තෙල් ගන්නවා කියල. කිලෝමීටරයකට රුපියල්200/= ගන්නවා. මේක නැති වෙලා නියාමනය වූ පොදු මහජන ටැක්සි සේවයක් පටන්ගන්න නීති හැදෙන්න ඕන. පෞද්ගලික බස් වගේම.

  3. Gorilla says:

    ගෝටාභය එනව කිව්වහම පෝලිම් එනවා බඩු නැතිවෙනවා. මේවා හිතාමතාම කරනදේවල් වෙන්න ඔනේ, හැබැයි රාජපක්ෂ පව්ලට ආයෙම ඉඩක් දිය යුතුම නැ. බැසිල් නරුමයාට ඉඩක් ලැබුනොත් ආයෙම රට කාල තියෙයි.

Main News