ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ.. මිල සීමා මෙන්න..
May 5, 2022 at 6:20 pm | lanka C news
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා ඉන්ධන පිරවුම්හල්වලින් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබේ.
බස්, ලොරි සහ වාණිජමය රථ සඳහා එම සීමාවන් අදාළ නොවන බවද සංස්ථාව කියයි.
පනවා ඇති මිල සීමාවන් මෙසේය.
යතුරුපැදි – රුපියල් 2,000
ත්‍රීරෝද රථ – රුපියල් 3,000ක්
කාර්, වෑන්, ජීප් රථ – රුපියල් 8,000
එතකොට අර දියවන්නාවෙ හරක් 225 දෙනාගේ V8 එකට කීයක ගහනවා ද ?
ඔව්..ඊගාවට මිල වැඩ්කර සීමාව ඉවත් කිරීම බලාපොරොත්තු වන්න.
බොල තින්දු ගන්න හරකෝ දැන ගනින් වාහන වල ඉන්දන ටැංකි ධාරිතාවට අනුව තෙල් දිපන් wagon r වගේ දුප්පත් වාහන වල තෙල් ටැංකියට ලිටර 25 වත් වදින්නෑ සාමාන්‍ය වාහනයක ටැංකියට ලිටර 80 තෙල් වදිනව 8000 දාහෙ තෙල් බම්බු ගහන්න ද හදල පලාපන් ලිටරයට කිමි 8 ගානෙ යන කිලොමීටර ගනන
මේ රට පත්ව ඇති තත්ත්වය අනුව පුද්ගලික වාහන වලට තෙල් දෙන්න ඕන හදිසියකදි යන්න. 8000 ඕන තරම් ඇති කි.මී150ක් යන්න . එයත් මාසෙට එක් වරක් කරන්න ඕන.
අනෙකුත් ගමන් යන්න බස් හා වෑන් – පොදු මගී වාහන වලට මිල වැඩි නොකර ඩීසල් දෙන්න ඕන. ඔය තෙල් ඉල්ලන අය උපයන ඩොලර් නෙවිනේ වැය කරන්න වෙන්නෙ.
ඔව් ඔව්. අපිට සීමා කරලා, අර 225ට, උංගෙ V8 වලට + පරිවාර වාහන වලට සීමා රහිතව දෙමු. උං නෙ අපේ රටට ඩොලර් අරං එන්නෙ.