ඉන්ධන පිරවුම්හලකට ගිනි..

July 8, 2022 at 10:26 pm | lanka C news
ඉන්ධන පිරවුම්හලකට ගිනි..

හසලක ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිළිම වලට මේ වන විට ගිනි ගැනීමක් හටගෙන තිබේ

පොලීසිය සඳහන් කරන්නේ ඉන්ධන පිරවුම්හල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බවත් ගින්නට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්ය.

171,933 views

15 Comments to “ඉන්ධන පිරවුම්හලකට ගිනි..”

  1. BJP says:

    ඉන්දියනු විරෝධය ඇති කර IOC ඉන්ධනහල් වලට ගිනි තැබීම කාගේ ත්‍රස්තවාදී ක්‍රියාවක්ද කියා හිතාගන්න පුලුවන්.

  2. Puncha says:

    88 89 di gini thiyapu set eka

    • saman says:

      ගිනිතියල තියෙන්නෙ උඹේ තාත්ත වෙන්න බැරිද?

  3. මෙනුක says:

    ජනපතිතුමනි කිසිසේත්ම මෙවීලාවේ තනතුරු අතහරින්න එපා රට අනාරක්ෂිත යි හමුදා ආන්ඩුවක් පිහිටුවා අන්තර්වාර පාලනයක් ගැනියන්න තායිලන්තයේ ක්‍රමයට වර්ෂ 2කින් රටේ ආර්ථිකය ගොඩ දමා ඔබ නැවතත් ඡන්දෙ ඉල්ලන්න

    • #gotagohome says:

      උඹ මේකෙ ඉඳන් වැළලෙන්නේ නැතිව එළියට ඇවිත් ප්‍රසිද්ධියේ කියපන්
      අපි උඹට මොකුත්ම කරන්නේ නැහැ
      ඇදුම් අයින් කරලා ජංගියක් හා බ්‍රා එකක් අන්දලා අරගල භූමියේ ඇවිද්දන්නවා

      • දේවක says:

        ඇත්ත අහන්නත් බයයි වගේ. ජෙප්පන්ගෙ අරක උරන්නෙ නැතිව විවෘතව හිතපන්. මොලේ යට පැතිතෙ තියාගෙන ඉනිනෙ නැතුව ඔලුව ඇතුලට ගනින්.

    • මැදමුලන සුනාමි හොරා says:

      උබ ගිහින් ගෝටාබයගෙ අරක උරවපං

  4. 3% ට බය බයියා. says:

    පොහොට්ටුවේ ත්‍රස්තවාදීන්ගේ වැඩක් වගේ.

  5. Kaushi says:

    ඉන්ධන පිලිම කියන්නෙ මොනවද යකෝ.හරියට දාපියව් දාන එකක්

    • පොඩි එකා says:

      හිටි පිලිම නෙවෙයි අනික් වර්ගෙ වෙන්ඩ ඇති, ඉන්දන පිලිම.

  6. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    හමුදාවේ ආරක්ෂාව සහිතව පොහොට්ටුවේ කට්ටිය කරපු වැඩක් .

  7. බන්ඩා says:

    හිරුනිකාගේ අලුත්ම කතාවෙන් කියවුනේ මේ ජූලි 9 වෙනිදා අරගල සංවිධානය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය උදව් කරපු බවයි. ඒ අනුව පෙනෙන්නේ මේ උද්ඝෝෂණ කරන්නේ භීෂණකාරී ක්‍රියා කරමින් පොලිසිය හමුදාවට පහරදීමට හිරුනිකාගේ ගොන් නඩය සූදානම් වෙන බවයි.

  8. SANA says:

    JVP led by Chana ?

  9. sam says:

    මෙනුක says:

    වර්ෂ 2කින් රටේ ආර්ථිකය ගොඩ දමා ඔබ නැවතත් ඡන්දෙ ඉල්ලන්න..

    Ane mehemath anda vahal bayyo thawath innawane….hema ekama jvp set ekata patawala mun political game gahanawa

Main News