තෙල් නැතුව ඉන්ධන පිරවුම්හලක මහා ගුටි කෙලියක්..
March 17, 2022 at 12:40 pm | lanka C news
කැස්බෑව ප්රදේශයේ ඉන්ධන පිරවුම් හලක ඇති වූ නොසන්සුන් තත්ත්වයක් මත ගැටුමක් ඇතිවී තිබේ.
එම ඉන්ධනහලේ හිමිකරුවන් සහ ඉන්ධන ලබාගැනීමට පෝලිමේ සිටි පාරිභෝගිකයන් අතර මෙම ගැටුම හටගෙන ඇත.
ඉන්ධන හලේ හිමිකරුවන් ඉන්ධන අවසන් යයි පැවසුවද එය පිළිනොගත් පාරිභෝගිකයන් අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුකින් පසු මෙම ගැටුම ඇති වී තිබේ.
guti kanakota den sepada kiyala gahaganna nethnam 6900000 denenne neha
Lokema ඉන්ධන production countries wala lokko mage yaluwo malli.
Ape BOC loku duwa marry karrna Oil company karayo pora kanawa , DOMINIK malli.
Hawasata oya gane pinata bomuda????
බුදු හාමුදුරුවෝ දාපු නීති වලට පිටින් ගොහිල්ලා බුද්ධ ශාසනය නියාමනය කරන්න පනතක් ගේන්න උත්සාහ කලා මේ ආණ්ඩුව. එතැන් පටන් මේ ආණ්ඩුවට බරපතල ලෙස සාපය වැදුනා.
රනිල් හිටං හිටියනම් ….කොලඹ ඉඳලා ත්රිකුණාමලේට ආර්ථික කොරිඩෝ එක දීලා ඩොලර් උනනවා…අපිට උතුරු ලංකාවයි දකුනු ලංකාවයි කියලා…දෙකට කඩලා සැපට ඉන්න තිබුනා….එහෙනම් ඔය වලි තියෙන්නෙ දේශ සීමාවල විතරයි…
ඔය බලශක්ති ඇමති ලොකුගේ ගේ ආසනය නේද
හැම ෂෙඩ් එකකම තෙල් තියනවා කියලා කයිවාරු ගැහුවට ගමෙත් නෑ…
යකො තෙල් නෑ කියල ශෙඩ් කාරයොන්ට ගහන්නේ. පුලුවන් නම් ගිහින් ගහපියව් තෙල් නැතිවෙන තරමට රට බංකොලොත් කරපු එවුන්ට.
කාට ගැහුවත් කමක් නෑ වල පයයි ගොඩ පයයි ඉන්න බලයක් නැති බලශක්ති ඇමතිට එහෙම අතක් තියන්න එපා.ටුක් ගාල ෆියුස් ගියොත් අමාරැවෙ වැටෙන්නෙ උඹලම තමයි.
පුතානොට තෙල් දෙනවයි කිව්ව අරාබි රටවල් තුන අපි තාම හොයනව.ලෝක සිතියම හතර අතට කරකෝල බැලුව ඒත් නෑනෙ බොලව්,මේකා රෑට රෑට ජනෙල්වලින් එබෙන්න ගිහින් පොලු පාරක් කාල මොලේවත් හෙල්ලුනාද දන්නෙ නෑ නේද බොලව්.