ඉන්ධන පිරවුම්හල් ලගින් යනකොට අපට ජනතාව ගහයි කියලා බයයි.. ජනතාවට ආණ්ඩුව තිත්ත වෙලා..- ගීතා

March 5, 2022 at 2:10 pm | lanka C news
ඉන්ධන පිරවුම්හල් ලගින් යනකොට අපට ජනතාව ගහයි කියලා බයයි.. ජනතාවට ආණ්ඩුව තිත්ත වෙලා..- ගීතා

ඉන්ධන පිරවුම් හල් අසලින් යන විට ජනතාව පහර දේවි යැයි තමන්ට බිය සිතෙන බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.

‘ඩන්ධන ප‍්‍රශ්ණය අද මුළු ශ්‍රී ලංකාවටම බලපා තියෙනවා. ඉන්ධන පිරවුම්හල ලගින් යනකොට මම මූණ වහගන්නවා. කවුරු හරි ගහයි කියලා මම ඩ‍්‍රයිවර්ට කියනවා ඉක්මනට යමු කියලා. එවැනි තත්වයක් ඇති වෙලා තියෙන්නේ.

ජනතාවට මේ ආණ්ඩුව තිත්ත වෙලා තමයි තියෙන්නේ. මමත් වසර 12ක් දේශපාලන කරලා ඉතුරු වුණේ කලකිරීම විතරයි’ යයිද මධ්‍ය වෙත ඇය අදහස් පල කලාය.

22,661 views

18 Comments to “ඉන්ධන පිරවුම්හල් ලගින් යනකොට අපට ජනතාව ගහයි කියලා බයයි.. ජනතාවට ආණ්ඩුව තිත්ත වෙලා..- ගීතා”

  1. 3% ට බය බයියා. says:

    69 ලක්ෂය නම් එහෙම කරන එකක් නැහැ .උන් වැඩියෙන්ම මනාප ගොන් බඩු වලටයි ,මිනිමරුවන්ටයි,මහජන මුදල් හොරා කන එවුන්ටයි.

    • LalithM says:

      69 ලක්ෂය වැඩිපුරම කැමති ඉස්සර හිටිය කෑලිවලට. අවලංගු කාසිවලට.

  2. Sydney says:

    ආන්ඩුව තිත්ත වෙන එක අහන්න දෙයක්යැ
    ඒ මිනිස්සුට තෙල් නෑ හැබැයි ඔයා වගේ අය අවුරුද්දකට ම . සෑහෙන්න තෙල් බූලි පුරවා ගන

  3. Mati Mutti says:

    Mungta Gahanna ona Chamudithage gedarata gahapu ewayin.

  4. අපි නම් ඡන්දෙ දුන්නේ කැප කිරීමක් කරන්න බලාපොරොත්තුවෙන් .මේ අමාරු කාලයක්. ගෝඨාභය අනිවාර්යෙන්ම රට ගොඩදානවා කියලා විශ්වාසයි.

  5. Kapila says:

    ඔන්න සර් මෙයත් ආණ්ඩුව විවේචනය කරනවා. හෙට එලියට දාමු.

  6. sam says:

    Thopita chande dipu unta gahanna ona guu.

Main News