ඉන්ධන පිරවුම්හල කපා කොටා ගනී.. තිදෙනෙකුට තුවාලයි..

June 20, 2022 at 7:10 pm | lanka C news
ඉන්ධන පිරවුම්හල කපා කොටා ගනී.. තිදෙනෙකුට තුවාලයි..

තිස්සමහාරාම ජුල්පල්ලම ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක පෝලිමක දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබේ.

එහිදී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයන් තිදෙනකුට බරපතළ තුවාල සිදුකර ඇතැයි පොලිසිය පවසයි.

පෙට‍්‍රල් පෝලිමේ පිරිසක් සිටියදී පෙට්‍රල් පැමිණීමෙන් පසු තවත් පෝලිමක් අරඹා පෙට්‍රල් ලබාගැනීමට යාමේදී පෙර පෝලිමේ අය විරෝධය දැක්වීම මත මෙම ගැටුම ඇතිව තිබේ.

58,022 views

11 Comments to “ඉන්ධන පිරවුම්හල කපා කොටා ගනී.. තිදෙනෙකුට තුවාලයි..”

  1. GU-VP SAKKILI API says:

    රටේ මේවගේ දේවල් වෙන්ඩ වෙන්ඩ, රට අරාජික වෙනකොට අපේ ගු-VP – NGO -PVT එකට ගු-SA වලින් $$$$$$$$$$ වරුසවල් ඉතින්.
    රටට කෙලෝමු
    රටට කෙලෝමු
    රටට කෙලෝමු
    රටට කෙලෝමු
    මීට රටට කෙලෝන ගූ-VP ගම නව පරපුර

    • අමිල says:

      යකෝ poling හැදුවේ JVP කාරයෝ නෙවෙයි ..තොපේ වැඩ කරන Viruwa..biyyanta කොහොමත් වෙනස sapaine

      • කුඩාරම් කෙලිය says:

        කුඩාරම් කෙලිය නම් මාරු, මරේට ගූ -vp පරපුර පෝලිම දානවා

    • prasad says:

      කතා දෙකක් නෑ උඹ නම් අමු ගවය.

      • ගු-VP-සක්කිලි $$$$$$$$ NGO PVT LTD says:

        රට අපට දියව් අපි රට ගත්ත දා ඉදල ඩොලර් පොම්පකරනවා නියමෙට අම්මපා හරියට අයර් ලන්තේ ගෙවල් ගත්ත වගේ
        බලේ දෙන්නේ නැතිව අපි ප්‍රොබ්ලම් විසදන විදිය කියන්නේ නෑ
        වැඩිය කගහුවොත් පුටියව ගෙදර යවනව

    • Gamarala says:

      ජේ වී පි ට ජාතික ජන බල වේගයට අපේ ප්‍රණාමය .

  2. Sam says:

    තෙල් පෝලිම නැති කරන්න නම් වාහන අංකය ට ඉන්ධන සලාකයක් ලබා දියයුතු මය. එසේ නොකරන්නේ පොලිසිය ත් හමුදාව ත් පීචන් කර රස්තියාදු කාරයන් වීරයින් කිරීමට ය

  3. Thusitha says:

    Kapa kapa keli kapa

  4. Mahesh says:

    යම් රටක ජනතාව කොච්චර ශිෂ්ඨ සම්පන්නද කියන එක පේන්නේ ඒ මිනිස්සු අභියෝගකාරී තත්ත්වයන් වලදී ජීවත් වෙන්නේ කොහොමද කියන එකෙන්. එහෙම නැතිව ආතල් එකේ ඉන්න වෙලාවට හැසිරෙන විදියෙන් නෙවෙයි. අපේ මහ ලොකු යක්ඛ පුත්තුන්ට තෙල් නැති වෙච්ච ගමන් පාරවල් වහගෙන අමාරු ලෙඩ්ඩුන්ට, ගැබිණි මව් වරුන්ට වත් යන්න නොදී අමු තිත්ත කුණුහරුපයෙන් බැනලා එළවනවා නම්, අත්‍යවශ්‍ය හදිසි සේවා කරන කෙනෙකුට වත් තෙල් ගහන්න දෙන්නේ නැති නම් ඒකෙන් පේන්නේ උන් මොන තරම් පහත්, තිරිසන්, අධම, නීච ගෝත්‍රිකයෝද කියන එක. කෝ අපේ අර අවුරුදු 2500ක සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ලැබුණු හික්මීම? උඹලා ඔය බනින බටහිර රටකට ගිහින් බලාපල්ලා ඒ මිනිස්සු ජීවත් වන හැටි. මුන්ට තෙල් නැතිව මෙහෙම හැසිරෙනවා නම් ඉස්සරහට ආහාර හිඟයක් එහෙම ආවොත් මුන් එකිනෙකා මරා ගෙන මිනී මස් කන මට්ටමටම වැටෙන්න පුළුවන්.

  5. Baipatiya says:

    69 laksheta sthuthii!

  6. KDN says:

    Mahesh I appreciate your comment

Leave a Comment