ඉන්ධන පොම්පකරුට වෙඩි තබා ඝාතනය කරයි.. මුදල් කොල්ල කයි..

August 11, 2019 at 8:40 am | lanka C news
ඉන්ධන පොම්පකරුට වෙඩි තබා ඝාතනය කරයි.. මුදල් කොල්ල කයි..

අද අලුයම් කාලයේ පොල්ගහවෙල ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සේවකයෙකු ඝාතනය කර මුදල් කොල්ල කා ඇත.

පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඉන්ධන පොම්පකරුට වෙඩි තැබීමෙන් පසු මුදල් කොල්ල කා ඇගි බව පොලීසිය කියයි.

නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

11,366 Viewers

2 Comments to “ඉන්ධන පොම්පකරුට වෙඩි තබා ඝාතනය කරයි.. මුදල් කොල්ල කයි..”

  1. Aiyo Apoi says:

    This is the change that 62 lacks of fools wanted.
    They talk about white van with no proof of evidence after 4 years.

    But my worry is that there are still guys going behind them..
    They say they want Sajith.. Foolish UNP goons

  2. මේඝවර්ණ අභය says:

    දවසකට 1200-1500 වෙයි මේ අසරණ මනුස්සයගේ දවසක පඩිය වැඩිම උනොත්. අපරාදේ අහිංසක මනුස්සයගෙ ජීවිතේ.. ඉස්සර තමා නම්බුකාර චන්ඩි උන්නෙ .
    මේ වාගේ එව්වයින් පෙනෙන්නෙ දෙකයි පණහෙ ගූ සූඩයෝ ඉන්නා බවයි.
    මුන් ඇතුලට ගිහිනුත් කරන්නෙ පුක දෙන එකයි..

Main News