ඉන්ධන පෝලිමේදී තවත් අයෙක් මිය යයි…
May 14, 2022 at 8:40 am | lanka C news
ඉන්ධන පෝලිමක රැඳී සිටි තවත් පුද්ගලයෙකු මරනයට පත්්ව තිබේ.
ත්‍රිරෝද රථයකට ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙක් සීදුව මුතුවාඩිය කුස්වල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ සිටියදී මෙසේ මිය ගොස් ඇත.
මෙසේ මිය ගිය අයගේ වයස අවුරුදු 69කි.
සොබා දහම මේක තමයි තමුන්ගේ වෙලාව ආවම යන්න සිදුවෙනවා .දැන් අර රඹුක්කන මනුස්සයා පුහුණු කළේ චණ්ඩි කම නඩු කිහිපයක් තිබුනා වලි වලට ගියා අවසානයේ එකෙන්ම යන්න සිදූ උනා.අර මන්ත්‍රී පිස්තොලේත් අරගෙන දිව්වා අව් ගත්තෝ අවියෙන්ම නසිති කියලා කියන කියමන ඔප්පු කරමින් ඒ අවියෙන්ම උද් ගෝෂකයෙක් වේ ඩී තබා ඝාතනය කළා ඔය කියාගෙන ස විදිය.දැන් ඔය මිනිසුන්ට ගහපු උද්ඝෝෂකයන් ට ප්‍රති උද්ඝෝෂකයන්ට වෙනසක් නැතිව ඔවා පට්සන් දෙනවා එදා මිනී මරපු ජේවීපී කාරයො බල්ලෝ වගේ පාරවල් වල මැරුණා .අපිට අද ඉන්නවා හොඳ අගමැති කෙනෙක් තොපි ජේවීපී කාරයො ගැන හොඳ අවබෝධයක් තියෙන
මේක සාමන්‍ය දෙයක්, මේකට කියන්නෙ New Normal කියලා, ලොව පුරා මිනිසුන් හදිසියේ මිය යෑම කොවිඩ් එන්නත්කරනයට පසු නව සාමාන්‍යය බවට දැන් පත් වී ඇත,,
දැන් රනිල් තමයි මේකට වගකියන්න ඕන.