ඉන්ධන පෝලිමේ ජනතාවට පොලිසියෙන් පහර දී පන්නා දමයි…

June 29, 2022 at 12:00 pm | lanka C news
ඉන්ධන පෝලිමේ ජනතාවට පොලිසියෙන් පහර දී පන්නා දමයි…

ඉන්ධන පෝලිමක සිටි ජනතාවට පොලිසිය විසින් පහරදී පන්නා දමන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙයි.

මෙම සිදුවීම සිදුව ඇත්තේ බේරුවල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකය.

පවතින ඉන්ධන හිගය හේතුවෙන් ජනතාවට දින ගණනාවක් තිස්සේ ඉන්ධන පෝලිම් වල රැඳී සිටි.

රජය දැනටමත් දැනුම් දී ඇත්තේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බෙදුම් හල් වලින් ඉන්ධන නිකුත් කරන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බවයි. එම තීරණයට එළඹෙන දහ වෙනි දින දක්වා ක්‍රියාත්මක වේ.

නමුත් ඉන්දීය තෙල් සමාගමේ පිරවුම් හල් වලින් සීමාසහිතව ඉන්ධන නිකුත් කරමින් සිටී.

36,611 views

10 Comments to “ඉන්ධන පෝලිමේ ජනතාවට පොලිසියෙන් පහර දී පන්නා දමයි…”

  1. Saman says:

    Where is the Bar Association of Sri Lanka (BASL)

    • Aruna says:

      උඹ හිතුවද නීතිඥ සංගමය තියෙන්නේ ඕවාට action ගන්න කියලා?

    • Hotta says:

      උන් අන්න ගෝල්ෆේස් එකේ අත්පුඩි ගහනව​.ක්ලැප්ස්,ක්ලැප්ස්,,,,,

  2. Ranjani says:

    ඉතින් දුප්පත් අයට නේ ගැහුවේ…

  3. sumit says:

    Me thirisanun.. ambanata gutikana dinaya wadi athaka na,, Hal paruwan.. Mun thirisannu

    • Dushantha says:

      ow ow. oya polin wala inna unta ambanaka thalanda one thami. Un kanne thel business karana eka. Policiya hariyata hari okun elawala daanana one.

  4. wasantha says:

    Where are the law and order? People are starving. But still Sri Lanka Police is attacking on poor who are on the Fuell queue.

  5. Arugambay says:

    dan poliya witarada athyawashyasewa

  6. dambullacave says:

    antimata katawath thel ne.

  7. john the Baptice says:

    වෙන රටවල පොලිසිය ඉන්නේ ජනතාව රකින්න.

Main News