ඉන්ධන පෝලිමේ තවත් අයෙක් මිය යයි… දින පහක් පෝලිමේ ඉදලා…

June 23, 2022 at 12:40 pm | lanka C news
ඉන්ධන පෝලිමේ තවත් අයෙක් මිය යයි… දින පහක් පෝලිමේ ඉදලා…

කළුතර බටගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක පෝලිමේ සිටි පුද්ගලයකු මරණයට පත් වී තිබේ.

ඉන්ධන ලබා ගැනීම සඳහා දින 5ක පමණ කාලයක් පෝලිමේ සිටියදී මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 63ක් වූ පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා ලොරි රථයක රියදුරු අසුනේම මිය ගොස් ඇත.

23,847 views

21 Comments to “ඉන්ධන පෝලිමේ තවත් අයෙක් මිය යයි… දින පහක් පෝලිමේ ඉදලා…”

  1. Alapaluwa says:

    මේ මිය යන පවුල්වල අයගේ යදින සෑම සාපයක්ම මේ කාලකන්ණි රාජපක්‍ෂලාට හිමිවිය යුතුයි.මුන්ට මෙලොව,පරළොව දෙකේදීම.(මෙලොව) සාපය රටේ ජනතාවගේ ඇස ඉදිරිපිටදීම සිදුවිය යුතුයි.Alapaluwa

    • Alex says:

      @Alapaluwa උඹට වැසිකිළියට යන්න බැරි වුනත් රාජපක්ෂලාද පලි? දැන් අගමැති රාජපක්ෂ කෙනෙක් ද? අපේ රටේ තිබුණු සම්පත් හූරගෙන ගියපු සුද්දෝ වගේම සුද්දගේ කාලේ ඉඳන් අද වෙනකන් රට පාලනේ කරපු නොකරපු දේශපාලකයො (ජවිපෙ ඇතුලු) නිසා වගේම අකාර්යක්ෂම රාජ්ය සේවය, පගාවට වැඩ කරන මිනිස්සු, වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ අපිට පාලනයක් නැති කොරෝනා සහ රුසියානු යුද්ධය වගේ හුඟක් හේතු නිසා ඇති වුනු අර්බුධයක් මේක. මේ වෙලාවේ වෙන ආණ්ඩුවක් තිබුණත් මේ දේ වෙන්න තිබ්බා. ලංකාවේ ආර්ථිකේ කඩන් වැටෙන්න ඔන්න මෙන්න තත්වෙක තියෙන්නේ කියලා IMF report එකෙන් කියලා තිබ්බේ ගෝඨා ජනාධිපති වෙන්නත් කලින්.

      • Kandasena nariya says:

        Rajapaksha wahal gawayo, uba rajapaksha kamba horaage bettath diwen ganna adukule wahal ponsi bayiyek neda? 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

        • Chandana says:

          එක මනුස්සයෙක් පෝලිමේ ඉඳලා වුනු ස්වාභාවික මරණයක් ගැන කතා කරන්නේ දාස් ගණන් මිනී මරපු ජවිපෙ උන් වීම තමයි ලොකුම විහිලුව. ජවිපෙත් මුල් වෙලා ගෙනාපු යහපාලන ආණ්ඩුව ආපු ගමන් මහ බැංකුවට කෙලියා. ඒ හානිය අවුරුදු 30ක් යනකන් අපේ ආර්ථිකයට බලපානවා. ඊට පස්සේ යහපාලනෙන් අපේ අර්ථිකේ කාල දැම්මා.

          ජවිපේ ඉබ්‍රහීම් නානා බාල කුලුබඩු ප්‍රතිඅපනයනය කරලා අපේ රටේ කුළුබඩු නම නැති කලා. අපිට විශාල ඩොලර් ප්‍රමාණයක් අහිමි වුනා ඒ නිසා. ඊළඟට ජවිපේ ඊබ්‍රහුම් නානගේ ගෙදර බෝම්බ හදලා ජවිපේ ඊබ්‍රහීම් නානාගෙ පුත්තු ඇතුලු පිරිස මරාගෙන මැරිලා අපේ රටට සංචාරකයො එක එන නතර කලා.අපිට විශාල ඩොලර් ප්‍රමාණයක් අහිමි වුනා ඒ නිසා. ඔය අතරේ කොරෝනා අස්සේ රට පුරා උද්ඝොෂණ කරලා ආර්ථිකේට තවත් දරුණු හානියක් කලා ජවිපෙන්.

          • Politics says:

            බොහෝ රජයේ ආයතන ඇතුලට වෘත්තීය සමිති රිංගවලා, දේශපාලන බලවේග වලින් කිසිම වැඩක් හරියට කරන්න නොදීම මේ රටේ අර්බුධ වලට ප්‍රධාන හේතුවක්. ඔය බොහෝ වෘත්තීය සමිති වල ඉන්නේ ජවිපෙ බළල් අත් තමයි. කූඹියෝ ටෙලිනාට්ය බැලුවනම් හරියටම පේනවා ජවිපෙ කොහොමද ප්‍රශ්නයක් නැති තැනක බොරු ප්‍රශ්න හදලා රටම අවුල් කරන්නේ කියලා.

      • Rukshan says:

        යහපාලනේ කාලේ ණය ගත්තේ පරිභෝජනයට පමණයි. එක විදුලිබලාගාරයක් හැදුවේ නෑ යහපාලනෙන්. මහින්දගේ ආණ්ඩුවෙන් හදපු දේවල් තමන්ගේ නම ගහගෙන විවෘත කරලා මහින්දගේ ආණ්ඩුවෙන් 7.5 % ට ශක්තිමත් කරපු ආර්ථිකේ 2.5 % ට වට්ටපු එක යහපාලනෙන් කලේ. ඒ වගේ දුර්වල ආර්ථිකයකට කොරෝනා නිසා මාරන්තික ප්‍රහාරයක් එල්ල වුනාම අපේ ආර්ථිකේ වැටුනා. ඒකට රාජපක්ෂලාට විතරක් බැනලා වැඩක් නෑ. කොරොනා එද්දී මේ ආණ්ඩුව ඇවිත් මාස ගාණක් පමණයි. ඒ සුළු කාලෙට නෙමේ මේ සේරම විනාශ වුනේ. යහපාලනේ මේ ආර්ථික අර්බුදයට මූලික වශයෙන් වග කිව යුතුයි.

        • Lal says:

          Pala Gon Bayya Yanna …Raaja Passala Raaja Horu kIyala Dan Ratama Dannawa Umbala Thawamat Punnakku Kaawata.

      • umba rajapakshalage asuchi kana ekekda? mata kiyapanko loke wena mona rateda me weddi mehema badu mila ihala yanne. polim thiyenne kiyala. umbath polimaka kuuriya gahanna ona adhama baiyek.

        • Uhuuhu says:

          Umbeth oya kata depeththen berenne Sajithge Anurage asuuchi!

          Umba eke rasa danna nisa umba hithanawada anith ayath e wage kiyala? Yamak pehediliwa kiwwath chaw chaw gaga Sajithge Anurage beti kanawa!!!

        • Uhuuhu says:

          Tho internet gena ahala thiyenawada? Balapan gihin geri vahanse loke oil prices gas prices inflation kohomada kiyala!!

          Lankave prasnaya darunui tho wage gon naamboth waga kiyanna one mewata. Wedak ne.. umbata owa therum ganna be..

          Sajith ge Anura beti ka ka hitu amba gon vahanse!

      • Alapaluwa says:

        මෙයට ඍජුවම වගකිය යුතුයි කියන්නේ රාජපක්ෂලාමයි මොකද එදා ජඩපලනයේ මේ මයිනාට රට භාරදෙනවිට USD7.5 Billion ඉතිරිකරලා ගියේ නමුත් මුන් ආපු ගමන් මොකද කළේ අර බඩගින්නෙන් හාමතේ හිටපු අමන නරියෝවගේ ඒවා නිසියාකාරව කළමනානොකර යටිමඩි ගසාගත්බැවින්මයි අද මේ තත්වය රටට උදාවුණේ,අන්න එක අමතක කාරන්න එපා,අනෙක එදා ඔය මෙතන දැන කථාකරන එවුන් මේවගේ පෝලිම වල සිටියද? ඇයි උබළා දැනුත් පෝලිම්වල ලගින්නේ නැද්ද නැතිනම් එක සැපයිද/ මෙන්න මේවා ගැන බලනවිට මුන් නොවේද මේ සියලු මරණ වලට වගකිවයුත්තේ? එන්න එක තේරුම් ගනිල්ලා නිකම් උඩ බුරන්නේ නැතිව,බලාපිය අද මිනිසුන් වැඩිහරියක් ගතකරන්නේ මහාපාරේ.ඒ ඇයි මුන් සවුබ්ග්‍යයෙන් රට සුවන්‍යපෝෂිත කරලාද?තොපිට තව මදියි මාපාරේ උලාකකා හිඟා කන්න සිද්ද වෙන්න ඕනේ එතකොටවත් තේරේවිද මනදා මේ අමන හොර නඩය රටට කල විනාසය අසවල් එකක්ද කියා!Alapaluwa

        • Channa says:

          @Alapaluwa: – මහින්දගේ කාලේ LTTE යුද්ධෙ ඉවර කරලා, අධිවේදී මාර්ග, වරායවල්, ගුවන් තොටුපොලවල් , විදුලි බලාගාර හදලා රටට ආපු ඩොලර් වලින් විදේශ සංචිත ඩොලර් මිලියන ගානක් ඉතුරු කරලා, ආර්ථික වර්ධන වේගෙ 7.5% තියෙද්දී තමයි මහින්ද අයින් වුනේ 2014 දී. එහෙම ශක්තිමත් ආර්ථිකයක් මහින්ද බාර දුන්නු නිසා තමයි යහපාලනේ කාලෙ පෝලිම් නැති වුනේ.

          යහපාලනේ කාලෙ ලංකාවෙ LTTE යුද්ධයක් හෝ කොරෝනා අර්බුධයක් හෝ රුසියානු යුද්ධයක් තිබුනේ නෑ. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිලත් ඉතාමත් අඩු වෙලා තිබ්බේ යහපාලනේ කාලෙ. ඒත් යහපාලනෙන් අපේ රටේ ආර්ථිකේ කාලා , ආර්ථික වර්ධන වේගය 2.5% ට අඩු කරලා ආපහු භාර දුන්නේ. යහපාලනෙන් විදේශ සංචිත වැඩි කලෙත් ණයට ඩොලර් අරගෙන. එහෙම යහපාලනෙන් විනාශ කරපු ආර්ථිකෙට කොරෝනා බලපෑම ආවම ආර්ථිකේ කඩන් වැටුනේ.

          බැසිල්ගේ, කබ්‍රාල්ගෙ වැරදි ආර්ථික තීන්දු තිබෙනවා. ඒත් බැසිල් මුදල් ඇමති වෙලා කබ්‍රාල් මහ බැංකු අධිපති වෙලා හිටියෙ පොඩි කාලයයි. මේ ආර්ථික අර්බුධේ ඇති වුනේ ඒ පොඩි කාලේ නිසා විතරක් නෙමේ…

  2. clement says:

    okkoma ekathuwela gahapallakoo unta,,, dann thiyenne unta giya rata nemai.. kalakanni

  3. Ranjanee says:

    ඉතිං ඇය් තෙල් ගන්න ගියේ? මම නම් driver ව යවන්නේ… තෙල් ගෙනාවේ නැත්නම් පඩි ගෙවන්නේ නැහැ කිව්වම හරි…

  4. චන්ද දායක says:

    රටේ මහ එකා ජනාධිපති ට මිනිස්සු යන්න කියන නිසාත්, දෙවනියා අගමැතිට ජනතා කැමැත්තෙන් පත්වු කෙනෙක් නොවන නිසාත් , ලොකු ඇමතියන් ගේ ගෙවල් වලට ගහපු නිසාත්, පොඩි මන්ත්‍රී ලව සත පහකට මිනිස්සු ගනන් ගන්නේ නැති නිසාත් , මේ වෙලාවෙ මිනිස්සු දුක් විඳින එක ගැන උන්ට සතුටක් මිස දුකක් , අනුකම්පාවක් නැත. බොරු දුකක් පෙන්නුවට උන් කතාවෙලා අපිට රිටන් එකක් දෙනවා. උන් මේ දැනටත් සැපෙන් ඉන්නෙ . ඕකයි ඇත්ත .

    • ජනතාව says:

      ජනාධිපතිතුමා ඇතුලු රජය බලන්නේ මේ අර්බුධයට විසඳුම් හොයලා ජනතාව මේ දුකෙන් ගලව ගන්න. ජවිපේ ඇතුලු විපක්ෂය බලන්නේ හැම දේම විවේචනේ කර කර ( කිසිම ප්‍රශ්නෙකට විසඳුමක් හොයන්න සහය නොවී ) තමන්ට බලය ලබා ගන්න මේ අර්බුදය පාවිච්චි කරන එක. එතකොට ජනතාව තව දුක් විඳින හැටි දැකලා වැඩිපුරම සතුටු වෙන්නේ කවුද කියලා හිතා ගන්න අමාරු නෑනෙ.

  5. John sri says:

    ගොන් කතා කියන්න එපා බූරුවො . 2019 වෙනකොට බිලියන 5 ක් සංචිත තිබුනා. තෙල් පෝලින්, ගෑස් පොලින්, කිරිපිටි පෝලින් තිබුනෙ නෑ. පඩිත් වැඩිකලා. තෙල් මිල අඩු කලා. මූ මැරිලා ඉපදිලා ද කොහෙද?.

    • Econ Expert says:

      ආණ්ඩුවක් විසින් ගන්නා ආර්ථික තීන්දු වල ප්‍රතිඵල ආර්ථිකයට බලපාන්නේ මාස ගාණක් නැත්නම් අවුරුදු ගාණක් ගියාට පස්සේ. මහින්දගේ කාලේ ආර්ථිකේ ශක්තිමත් කරපු නිසා යහපාලනේ ආපු ගමන් පඩි වැඩි කරන්න පුලුවන් වුනේ. යහපාලනෙන් විදේශ සංචිත වැඩි කලේ ණය අරන්. එහෙම නැතුව නිෂ්පාදන වැඩි කරලා නෙමෙයි. එහෙම කරලා වැඩක් තියෙද ඒ ණය ගෙවන්න වෙනවනෙ. එහෙම කරලත් කොරෝනා හෝ යුද්ධයක් නොතිබුනු යහපාලනේන් කාලේ විදේශ සංචිත කෝටි ගාණක් අඩු වුනේ කොහොමද?

  6. Humanity says:

    බලෙන් මහ පුටුව බදාගෙන ඉන්න, මනුෂ්‍යත්වය ගැන නොදන්න, ඉවත්වීම තමන්ට ලැජ්ජාවක් කියා හිතන, එහෙත් දුක් විඳින මිනිසුන් ශාප කරද්දී ඒ ගැන කිසිම ලැජ්ජාවක් නැති මෝඩ නරුමයාට දැන්වත් ඇස් ඇරේවා!!!!

  7. David Milli-banda says:

    Genaapu a’usha iwarai. Api danne nehe apith koi welaweda kiyala.

  8. Ulama says:

    Gota gobbaya…gota gobbaya.

Leave a Comment