ඉන්ධන පෝලිමේ තවත් මරණයක්…
July 7, 2022 at 3:50 pm | lanka C news
බේරුවල ප්රාදේශීය ලේකම් බල ප්රදේශයට අයත් පයාගල ගාලු පාරේ අයි.ඕ.සී පිරවුම්හලේ ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙකු, හදිසි රෝගී තත්ත්වයක් නිසා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (7)මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
අද අළුයම එකට පමණ මෙම පුද්ගලයාට හදිසි රෝගී තත්වයක් ඇති වීමෙන් අනතුරුව කළුතර නාගොඩ මහ රෝහලට ඇතුලත් කර ඇති අතර අලුයම පහට පමණ රෝහලේදී මිය ගොස් ඇති බව ප්යගලපොලිසිය සනාථ කරයි.
මියගොස් ඇති පුද්ගලයා මොරටුව ප්රදේශයේ පදිංචි 60 හැවිරිදි අයෙකු බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
පොහොට්ටුවේ තවත් ඝාතනයක් .
When the call comes whether he was in the fuel queue or in the Bathroom or President’s house he has to go.
Don’t make a mountain of a molehill over his death.