ඉන්ධන පෝලිමේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට පහර දෙති…
July 3, 2022 at 12:40 pm | lanka C news
ඉන්ධන පෝලිමේ සිටි වෛද්‍යවරුන් දෙදෙනෙකුට පහරදීමක් සිදුවී තිබේ.
ගාල්ල කොටුව ඉන්ධන පිරවුම්හලේ දී අත්‍යවශ්‍ය සේවකයන් සඳහා ඉන්ධන නිකුත් කරමින් සිටියදී මෙම ගැටුම ඇති වී ඇත.
පහරදීම සම්බන්ධයෙන් පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර ඇත.
සිකුරාදා සෞඛ්‍යය සේවකයන් ට වෙන් කරලා තියෙන පෙට්‍රල් ෂෙඩ් වලින් වෙන් මිනිස්සුන්ට පෙට්‍රල් දෙන්න එපා.
Do you know the meaning of the word “essential”?
According to UN uman rights Essential services may refer to a class of occupations that have been legislated by a government to have special restrictions in regard to labour actions such as not being allowed to strike.
Himali = cRIMINAL dOCTOR = mbbs පකයා = Thushari = හැඳි ගෑවිලා පල = Rasika Herath
මොකද හිඟන්නෝ උඹ එකම කොමෙන්ට් එක එක එක නම් වලින් දාන්නේ? හරිම කුජීතයි බොල. හොර වැඩේ වුනත් අහු නොවෙන්න කරපිය තොපි අර දොස්තරලාගේ තෙල් පෝලිමට රිංගන්න ගිහින් කුජීත වුනා වගේ නොවී.
Himali = cRIMINAL dOCTOR = mbbs පකයා = Thushari = හැඳි ගෑවිලා පල = Rasika Herath
මොකද හිඟන්නෝ උඹ එකම කොමෙන්ට් එක එක එක නම් වලින් දාන්නේ? හරිම කුජීතයි බොල. හොර වැඩේ වුනත් අහු නොවෙන්න කරපිය තොපි අර දොස්තරලාගේ තෙල් පෝලිමට රිංගන්න ගිහින් කුජීත වුනා වගේ නොවී..
දීපු ගොන් උත්තරෙන්ම පේනවා උඹ මොන තරම් මන්දබුධිකයෙක්ද කියලා. මෙහෙම හරක් තමයි දොස්තරලාගෙන් ගේම ඉල්ලන් එන්නේ.
නීතිය එක්ක අපි සමානාත්මතාව කියන සංකල්පය ඉගනගත්තා මතකද? ලංකාවේ තෙල් විතරද හිග? අපි අද්යපනය හිග නිසා ඇතැම් වරප්‍රසාද සහිත අයගෙ දරුවො ලොකු පාසල් වලට දාගන්න ඉඩ දුන්න මතකද? දූශිත පාලකයො වරප්‍රසාද ලබන පන්තියක් හදනව. ඒක තෙල්, අද්යපනය, සවුක්ය, ආහාර වගේ දේවල් වලට ප්‍රමුඛත්වය ලබන කොට්ටාසයක් බවට හරවනවා. ඊට පස්සෙ ඔය සෙට් එක මේ ක්‍රමය පවත්වාගෙන යන්න දිවිහිමියෙන් බැදිල ඉන්නවා. දූශිත පාලකයො ආරක්ෂා කරන්න මේ අය බැදිල ඉන්නවා. එපමනක් නෙවෙයි අනිත් මිනිස්සු තමන්ගේ ලමය් එතෙන්ට යවන්න උපරිම උත්සාහ ගන්නවා. කස්ටම් ඔපිසර්ල, විදුලි ඉංජිනේරුවො, දොස්තරල, නර්ස්ල, පොලීසිය හමුදාව වගේ වෘත්තීය මාපියාව හොර දේශපාලනය නඩත්තු කරන අපූරුව දැක්කද?
ගහලා මදි මුන්ට ….මේ වගේ ම්ලේච්ඡ කාලකන්නි හරක් ඉන්න රටක වැඩ කරනවට.තුට්ටු දෙකේ දේශපාලුවොන්ටයි…නූගත් හමුදා කාරයොන්ටයි බාර දීලා පැත්තකට වෙන්නැතුව.
වෛද්‍යවරුන්ට කරුණාකර පළමුවෙන් ඒ අවස්ථාව ලබා දෙන්න ලොකු පිනක්.
මේ ගොල්ලන්ට තෙල් ඕනේ ප්‍රයිවට් චැනලින් යන්න . හුඟක් රෝහල් වල කෑමයි නේවාසික පහසුකමුයි තියනවනේ. ජනතාවගෙන් නොමිලේ ඉගනගෙන ජනතාවගෙන් පඩි ගන්නේ විශේෂ වරප්‍රශාද ලබාගෙන ජනතාව තවත් මංකොල්ල කන්ටද? ඉස්පිරිතාලේ නැවතීලා බෙහෙත් දිපන් .රෝහල් වල කෑමයි නේවාසික පහසුකමුයි තියනවනේ. හමුදාව ඉන්නේ කදවුරු වල නැවතිලනම් දොස්තරලටත් පුළුවන් ඉස්පිරිතාලේ නවතින්න ජනතාව ගැන හිතලා .
Himali = cRIMINAL dOCTOR = mbbs පකයා = Thushari = හැඳි ගෑවිලා පල = Rasika Herath
මොකද හිඟන්නෝ උඹ එකම කොමෙන්ට් එක එක එක නම් වලින් දාන්නේ? හරිම කුජීතයි බොල. හොර වැඩේ වුනත් අහු නොවෙන්න කරපිය තොපි අර දොස්තරලාගේ තෙල් පෝලිමට රිංගන්න ගිහින් කුජීත වුනා වගේ නොවී.
ඉතින් ගස් බල්ලෝ තොපි ඉගෙන ගත්තෙත් මහජන මුදලින්ම තමයි බොල. ඇයි තොපි දැන් වැඩ කරන තැනම නැවතිලද දැන් වැඩ කරන්නේ? කවුරුවත් රස්සාව කරන්න ජීවත් වෙන්නේ නැහැ බූරුවෝ ජීව්ත් වෙන්න රස්සාව කරනවා මිසක්. දොස්තරලාටත් පෞද්ගලික ජීවිතයක් කියලා දෙයක් තියෙනවා. අනික බූරුවෝ උඹ හිතාගෙන උන්නවාද ඉස්පිරිතාල වල දොස්තරලා හැමෝටම දෙන්න තරම් නිල නිවාඩ තියෙනවා කියලා? නොදන්න ලබ්බවල් නිකිය හිටපන් හරකෝ.
ඉතින් ගස් බල්ලෝ තොපි ඉගෙන ගත්තෙත් මහජන මුදලින්ම තමයි බොල. ඇයි තොපි දැන් වැඩ කරන තැනම නැවතිලද දැන් වැඩ කරන්නේ? කවුරුවත් රස්සාව කරන්න ජීවත් වෙන්නේ නැහැ බූරුවෝ ජීව්ත් වෙන්න රස්සාව කරනවා මිසක්. දොස්තරලාටත් පෞද්ගලික ජීවිතයක් කියලා දෙයක් තියෙනවා. අනික බූරුවෝ උඹ හිතාගෙන උන්නවාද ඉස්පිරිතාල වල දොස්තරලා හැමෝටම දෙන්න තරම් නිල නිවාඩ තියෙනවා කියලා? නොදන්න ලබ්බවල් නිකිය හිටපන් හරකෝ
ඉතින් ගොන් බිජ්ජෝ දොස්තරලට විතරද බොල මහජන බදු මුදල් වලින් නිදහස් අධ්‍යාපනය දුන්නේ? තොපි හැමෝටමත් ඒ නිදහස් අධ්‍යාපන අවස්ථාවම තිබුනා. උන් ඒකෙන් ප්‍රයෝජනය අරගෙන ඒ මහජන මුදල් වලට සාධාරණය ඉෂ්ට කලා. තොපි රස්තියාදු ගහලා වල බැහැලා විභාග ෆේල් වුනා කියලා ඒකට දොස්තරලා පලි නැහැ. නොදකින් තොපේ තියෙන පෑලියාව. තොපි වගේ මිනිස්සු එක්ක මේ රට මෙහෙම වත් ඉතුරු වෙලා තියෙන එක තමයි පුදුමය.
මේ තමා බලු ජෙප්පන්ගේ වැඩ. ඉස්පිරිතාලවල ජෙප්පන්ට ප්‍රතිකාර කිරීම නවතා දමන්න ඕනෑ.
Donate kiyapan padadeniya hambennakiyala. U mewata wagakiyannaone