ඉන්ධන භාවිතය අඩු කරන්න ක‍්‍රියාමාර්ග..

July 4, 2022 at 4:40 pm | lanka C news
ඉන්ධන භාවිතය අඩු කරන්න ක‍්‍රියාමාර්ග..

මෙරට ඉන්ධන පරිභෝජනය අඩු කිරීම සඳහා කෙටි කාලීන හා දිගු කාලීන ක්‍රියාමාර්ගයන් වලට වහාම යා යුතු යැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

අත්‍යවශ්‍ය සේවාවන් කර්මාන්ත ජීවනෝපාය මාර්ගය සඳහා ඉන්ධන අවශ්‍ය ප්‍රමාණයට ලබාදිය යුතු බවද පවසන ඔහු ඉන්ධන පිරිමැසෙන ආකාරයට මහා මාර්ග පද්ධතිය තුළ පොදු ප්‍රවාහන සේවාවන් කරා යා යුතු බව ද පෙන්වා දෙයි.

ඉන්ධන පරිභෝජනය මත ඩොලර් විශාල ප්‍රමාණයක් මහා මාර්ගවල දැවී යන බැවින් එය අවම කර ගැනීම සඳහා සෑම ක්ෂේත්රයේ ම දායකත්වය අවශ්‍ය බවත් හෙතෙම කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.

58,382 views

27 Comments to “ඉන්ධන භාවිතය අඩු කරන්න ක‍්‍රියාමාර්ග..”

  1. Ak47 says:

    KERI WESIGE PUTHA THO JULY 9 WENIDATA ISSELLA ASWEYAN. NETHNAM MARALA THOGEY PAWLA PITINMA KERI NAAKI PAKAYA. THOWA PAARA DIGEY ADAGENA GIHIN THOGEY KATATA REELA THAMAI THOWA MARANNA.🤬🤬🤬😡😡😡😡😡

  2. Kamal says:

    Threewheel ain karanna pita ratata Naya wela 3wheel duwanna oni na,

  3. බයිසකල් says:

    තීරු බදු සහිත බයිසිකල් ගෙන්වන්න ඉඩ දෙන්න.

  4. Anon says:

    To cut down on fuel limit fuel given to families of tri forces and government servants Top ranks were given vehicle fuel cooks and drivers for the family. You can save fuel and tax payers money.why should we use public transport and let them have the luxury. We use our hard earned money not tax payers money

  5. Anon says:

    To cut down on fuel limit fuel given to families of tri forces and government servants Top ranks were given vehicle fuel cooks and drivers for the family.By doing that You can save fuel and tax payers money.why should we use public transport and let them have the luxury. We use our hard earned money not tax payers money

  6. Kasun says:

    ගොන් නාකියා, තොපි නවත්තපිය වාහන පදින එක පරයා… අහුවෙයන්කෝ පා⁣රෙන් හරි, තොපිට කරන්න හොද වැඩක්…

Main News