ඉන්ධන මාෆියාවක්… පසුපස ඇමතිවරයෙක්… ප්‍රනාන්දුලාත් ඉන්නවා..

June 24, 2022 at 3:20 am | lanka C news
ඉන්ධන මාෆියාවක්… පසුපස ඇමතිවරයෙක්… ප්‍රනාන්දුලාත් ඉන්නවා..

මෙරට ඉන්ධන ආනයනය කිරීම පිටුපස මහා වංචාවක් සිදුවන බව ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජේෂ්ඨ උපදේශක ශාන්ත ජයරත්න මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ රජයේ අමාත්‍යවරයකු ද මීට සම්බන්ධ යයි කරුණු වාර්තා වන බවත් ප්‍රනාන්දුලා කිහිපදෙනෙකු මෙයට එක්වී ඇති බවත්ය.

හදිසි මිලදී ගැනීම් සඳහා ආණ්ඩුව සහ තෙල් සංස්ථාවේ පිරිස් වැඩි කැමැත්තක් දක්වන බවත් ඒ අතයට ගනුදෙනු ඒ ඔස්සේ සිදු කිරීමට හැකිවන නිසා බවත් ඔහු පෙන්වා දෙයි.

ඉන්ධන අර්බුදය සඳහා අවශ්‍ය මුදල් රට තුල පවතින නමුත් රාජපක්ෂ ආණ්ඩුව ඉන්ධන අර්බුදය විසඳීම සඳහා සැලසුම් සහගතව ක්‍රියාමාර්ග නොගන්නා බවද ඔහු කියයි.

රට තුළ අර්බුදයක් පවත්වාගෙන යමින් බලාපොරොත්තු වන්නේ රටේ ජනතාවගේ වින්දනය කොට ඔවුන්ට අවශ්‍ය ය අනෙක් සැලසුම් ක්‍රියාත්මක කිරීමට බවද ඔහු අවධාරණය කරයි.

අන්තර්ජාල නාලිකාව සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

70,584 views

11 Comments to “ඉන්ධන මාෆියාවක්… පසුපස ඇමතිවරයෙක්… ප්‍රනාන්දුලාත් ඉන්නවා..”

  1. dot says:

    When an issue is prolonged in a country , and the legislative assembly meets with no resolutions ..then we got to think some one has orchestrated it from the top for their gain ..conspiracy no doubt ..but the people are helpless .well mostly those cited by the PM as the 5 million who will suffer most ..They were always those who suffered in silence .While the those at the top discuss debate and are much a doing about nothing .

  2. Manoj says:

    නලින් ප්‍රනාන්දු කියන්නේ පට්ට හොරා. මූ ජොනියගෙ කුක්කෙක් . ජොනිය වෙලද ඇමති වෙලා සිටිනවිට මූ තමා සතොස සභාපති. සතොස නැතිවෙන්ඩම හොරාකෑව පසුව හිරෙත් හිටිය. රනිල් සතොස බාරදුන්නේ සතොස හොරාට මේ පාර මූට ඇමතිකම අරන් දුන්නේ ලන්ස. දයාසිරි ලිට්‍රො වංචාව ගැන කතාකරද්දි ලන්සට මල පැන්නෙ මේ නිසා. මේකට සම්බන්ද අනෙක් එකා තමා හරින් ප්‍රනාන්දු කියන හොර තක්කඩිය. අට පාස් හරින් සංචාරක ඇමති කමට නියම සුදුස්ස කියල කියන්නේ ලන්ස පමනයි .මුන් තමා දැන් රටකන බැංකු හොරා රනිල්ගේ සුවච කීකරු ගෝලයො .ලිට්‍රො ගෑස් වංචාවේ ඉන්නේ මුන්ටික .රනිල්ගෙ හොර තක්කඩින්ගේ මහදව්ල් හොරා කෑම් අන්තිමට ජනාධිපතිගෙ පිටින් යන්නේ. ඊට පස්සේ රනිල්ම ජනාධිපති එලවන්ඩ ගෝට ගෝ හෝම් කියල කුමන්ත්‍රණ කරණව. රනිල්ගේ යාලුව මහින්ද කලෙත් ඔය ටිකමයි. මහින්දයි හොරු රැලයි හොරා කෑව ජනාදිපතිගෙ නමට බැර උනේ. ගෝටට අවස්‍ය ඉදිරි වසර 3 දී සියලු වැරදි නිවරදි කර අසමත් පුද්ගලයෙක් නොවන බව පෙන්වා ගවුරවාන්විතව සමු ගැනීමට එයට ජනතා සහාය නිරන්තරයෙන් ලැබෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහ වගේ රටම පිළිකුල්කරන මහින්දට නොදැවෙනි හොරෙක් සමග මේ ගමන යන්ඩ බෑ .වහාම අගමැති ඉවත්කර නව කැබිනට් මංඩලයක් පත්කල යුතුයි

    • rattar says:

      කොන්ද පණ තියෙන්නෙ එපැයි ඕව කරන්න.
      කාඩ් බෝඩ් වීරයො ගෙනල්ලා අපි විඳින දුකක්

      මුං ඔක්කොම හැඳිගෑවිල පල.

    • Pronto says:

      Eththamai ane. Gota ithiri tikenam Bohoma Hondata Karanawa mai. Apitath eka bohoma hondata penawa! With x fingers api balan immu noka nobee hari. Ane eththata mehemath comments !!!

    • 0.0069 Biyyo says:

      100% true-pure traitor!!!

  3. Harsha says:

    නනත්තාරවෙලා සිටින රනිල්ට සහ එජාපයට දැන් කුමන ක්‍රමයකින් හරි මුදල් හොයන්ඩ ඕනෑ ගෝට මේබව දන්න නිසාම මහ බැංකුවේ ආරශාවට එය ඩොක්ට නන්දලාල්ට දුන්න . ඒනිසා රනිල්ට මහ බැකුව කොල්ලකන්ඩ බෑ . රනිල් මුදල් සෙවීමේ අංශය බාරදීල තිබෙන්නේ නමගිය හොරු දෙන්නෙකුට .වජිර සහ හරින් ප්‍රනාන්දු .මුන් දැන් ගහන්ඩ පුලුවන් හැම එකෙන්ම ගහනව . ලිට්‍රෝ එකත් එක ඉලක්කයක් .මේ දිනවල හරින් බාර් ලයිසන් දීල සල්ලි ගරනව වගේම රජයේ මහාපරිමාන සැපයුම් කරුවන්ට සහ කොන්ත්‍රාත් කරුවන්ට ලැබීමට ඇති මුදල් ඉක්මනින් ලබාදෙනව කියල විශාල මුදල් ඉල්ලනව . මේව නතරකිරීමටනම් මුදල් ඇමති වහාම රනිල්ගෙන් ඉවත්කලයුතුයි .

  4. ගොබ්බයා says:

    ජනතාව වින්දනය කොහොම වෙතා අන්තීමට ස්වයංවින්දනය කොරා ගන්න වත් වෙලාවක් නෑ දිගටම තෙල් පෝලිං වල නේ . මහපාරෙ ඕක කොරතහැකියැ .

  5. Nalin says:

    නිරා ආහාරව පෝලිම් වල මිනිසුන් මිය යද්දී ඉන්ධන වලින් ගෑස් වලින් අත්‍යවස්‍ය ආහාර ද්‍රව්‍ය වලින් හොරාකන තක්කඩි දේශපාලුවන්ගේ දරු පවුල්වලට පවා වැහි නැති හෙණ ගහනවා .මේවට සම්බන්ද තක්කඩි දේශපාලුවෝ ගෝල්ෆේ ගෙනත් ඇටදෙකෙන් එල්ලා මිය යනතුරු තැබිය යුතුයි .දේශපාලුවන්ගේ හොරකෑම අසීමිත ලෙස වැඩි උනේ නාකි මයිනාගේ 2005 ආගමනයෙන් පසුයි .නාකි මයින හැකිතරම් හොරාකාල අනෙක් දියවන්නාවේ හැම තක්කඩියටම රිසිසේ හොරාකන්ඩ ඉඩ දුන්නා .ඒ නිසා තමා අදටත් නාකි මයිනව දේවත්වයෙන් පක්ශ බේදයකින් මේ හොර රැල වැදුම් පිදුම් කරන්නෙ .අදත් කරන්නේ මයිනගෙ යාලුව දාල ඉතිරිවෙලා යමක් තිබෙනවානම් ඒකත් හොරා කන එක .

  6. පව් අපි says:

    වී මොල් හිමියන් ට හා විදුලි බල මන්ඩලයේ නිලධාරීන් ට බය ආන්ඩුව ක්

  7. Munta hena ganna one.

  8. sunimal says:

    මේ කාලකණ්ණි එලවන්න එලියට වරෙල්ලා.

Main News