ඉන්ධන මිල අඩු කර සලාක ක‍්‍රමයට දෙන්න කමිටුවක් පත් කරන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක්..

June 27, 2021 at 9:20 am | lanka C news
ඉන්ධන මිල අඩු කර සලාක ක‍්‍රමයට දෙන්න කමිටුවක් පත් කරන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක්..

ඉන්ධන දැනට පවතින මිල අඩු කරන්නේ නම් ඉන්ධන මෙරටට ආනයනය කිරීම සීමා කර සලාක ක්‍රමයට ලබා දීමට සිදුවුණු ඇති බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ.

ඉන්ධන මිල අඩු කරන්නේ නම් බදු මිල අඩු කර කලින් පැවති මිල තත්වයට ගෙනැවිත් සලාක ක්‍රමයට බෙදා හැරිම සදහා කමිටුවක් පත් කරන ලෙසද ඒ මහතා විසින් කැබිනට් මණ්ඩලයේ දී යෝජනා කර ඇත.

ඉන්ධන මිල වැඩි කර ඇත්තේ මෙරට බලපා තිබෙන ඩොලර් හිගය නිසා බවද පෙන්වා දී ඇති ඇමැතිවරයා පවතින තත්ත්වය අනුව ඉන්ධන මිල අඩු කළ නොහැකි බවද සඳහන් කර තිබේ.

මෙතරම් ප්‍රමාණයකින් මිල ඉහළ දැමීම වැරදි බව ඇතැමුන් සඳහන් කළ ද ඩොලර් දිගේ හමුවේ වෙනත් විකල්පයක් නැති බවද ඔහු පෙන්වා දී ඇත.

මේ අතර පවත්නා තත්ත්ව යටතේ ඉන්ධන මිල අඩු කළ නොහැකි බවට අමාත්‍ය මණ්ඩලයේදී තීන්දුවක් ගෙන ඇතැයි ද මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැනුවත් කර ඇත්තේ ඉන්ධන මිල අඩු කළ නොහැකි වුවත් ඉන්ධන භාවිතය අඩු කිරීමට විකල්ප වෙත යොමු විය යුතු බවයි.

පුනර්ජනනීය විදුලි නිෂ්පාදනය ඒ සඳහා හොඳම විකල්පය බවද පවසා ඇති ජනාධිපතිවරයා දැනට ප්‍රමාද වී ඇති පුනර්ජනණීය විදුලි නිෂ්පාදන ව්‍යාපෘති කඩිනම් කරන්නැයිද දැනුම් දී ඇත.

25,838 views

8 Comments to “ඉන්ධන මිල අඩු කර සලාක ක‍්‍රමයට දෙන්න කමිටුවක් පත් කරන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක්..”

  1. Jana says:

    Dear Udaya, that is very positive approach. People who has money used more than one vehicle for the family. So curtail the issue of fuel. Either based on engine capacity or any other measurement. Let poor to use more fuel than richer. Then the effluent will start using one vehicle for the entire family requirements.
    I hope you will have the required support from the ruling partners. If not tell them as a true DSS old boy you always keeps Country before self. Good luck malli.

  2. පාසුදේව වකයා says:

    රෙද්දේ රෙවිලා හත් පොලේ ගා ගෙන ඉන්න ආණ්ඩුව තව කොච්චර කරත් ඔච්චර තමයි.

  3. තෙල් මිල වැඩිකලා බයියනි දැන් සැපද…
    විදුමට බෙහෙත් නෑ බයියනි දැන් සැපද ..
    කුඹුරට පොහොර නෑ බයියනි දැන් සැපද …
    ජාතිය ඇමතු හැටි දුටුවම තව සැපද …

  4. Uthpala says:

    This is not a tussel between rich and poor. Person becomes rich due to good deeds in his past lives and the poor is the negative. Before speaking about the rich protest against the useless set of
    Political bastards who use the most luxury vehicles in the world not one not two not there but many. You should understand the amount of fuel they waste to take their girl friends mistresses etc. Around the country and getting billions through commissions.

    • Jana says:

      Dear Uthpala, Its not I have anything against rich . But I really think super rich, and rich can cut down there usage of fuel. . So do not misinterpret my comments. If country does not have money to purchase the total requirement of the country, the government should identify the priorities. M/a Uthpala so you and the effluent.

  5. ජිම් පුතානෝ says:

    බැසිලාගමනයට දින 3යි.ඉන්ධන මිල අඩු වි නොමැත .

  6. Jana says:

    Dear Uthpala, this is not that we cursing against rich. But if you think seriously you will find that many avenues you can cut short your fuel requirement. I agree with you, politicians are abusing the limits. That’s up to the leadership. But you and I must act what our conscience says correct. No hard feelings.

  7. mali says:

    v8 ,prado and land cruiser vehicles and range rover benz Bmw all drink petrol and diesel. so people who use them and for ministers and government subsidary holders should be given a fuel quota for their fuel consumption.

Main News