ඉන්ධන මිල අද විශාල ලෙස අඩු කරයි..

June 10, 2019 at 8:40 am | lanka C news
ඉන්ධන මිල අද විශාල ලෙස අඩු කරයි..

සෑම මසකම 10 වැනිදා ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත්‍රය අද දිනයේ ක්‍රියාත්මක වීමට නියමිතය.

පසුගිය මසක කාලයක් තුල බොරතෙල් බැරලයක් ඩොලර් 10කින් පමණ මිල පහල බැස තිබේ.

ඒ අනුව අද දිනයේ ඉන්ධන මිල මෙරට ද සැලකිය යුතු මට්ටමින් පහළ දැමෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මිල සුත‍්‍ර කමිටුව රැස්වීමෙන් අනතුරුව ව මිල ගණන් තීරණය කර පස්වරුවේ මාධ්‍ය වෙත දැනුම් දීමට නියමිතව තිබේ.

ලෝක වෙලදපලේ බොරතෙල් මිල ගණන් මෙතනින්

136 views
Main News