ඉන්ධන මිල ඉහල දැමීම නිසා බස් ගාස්තුත් ඉහලට..
July 11, 2018 at 5:30 pm | lanka C news
ඉන්ධන මිල ඊයේ රාත්රියේ සිට ඉහල දැමීමත් සමග මගී ප්රවාහන සේවාවන්වල ගාස්තුද ඉහල දැමීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.
බස් සංගම් සදහන් කරන්නේ ඉන්ධන මිල වැඩි කිරීම නිසා බස් ගාස්තු වැඩි කිරීමක් හෝ ඉන්ධන සහනයක් ලබා දිය යුතු බවයි.
මෙම මිල ඉහල දැමීමෙන් තම කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වන බව සමස්ත ලංකා බස් සමාගම් සමිති සම්මේලනයේ ප්රධාන ලේකම් අංජන ප්රියන්ජිත් සදහන් කරයි.
විධායත සභාව රැස්වී මේ ගැන තීරණයක් ගන්නා බව ජාතික ඒකාබද්ධ ත්රිරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය සදහන් කරයි.
මේ අතර අදාල ඉන්ධන මිල සූත්රය ප්රතාශයට පත් කරන්නැයි ඛනිජ තෙල් වෘත්තීය සමිති කිහිබයක් රජයෙන් ඉල්ලා තිබේ.
අනෙ තොපිලැ මහ ලොකු කර්මාන්තෙ.යකෝ කර්මාන්ත වලටත් අපහාසයක්.
කර්මාන්ත – Industry
Definition – A particular industry consists of all the people and activities involved in (making a particular product or) providing a particular service.
Paare race gihilla minissu marana Umbalage kehelmal karmantaya den Nam ethy wela hondatama.umbalage karmantaya minissu ballo gaanata maranawa. Dawasagane accident. Eeyeth galewela race gihilla keedenekuge atapaya keduwada?
Mata nam puduma sathutak danune. sama harkta gawapalane thamath hodayi.