ඉන්ධන මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

May 10, 2018 at 1:20 pm | lanka C news
ඉන්ධන මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන මිල ඉහල දැමීමට රජය තීරණය කර තිබේ.

ඊයේ රාත‍්‍රියේ පැවති විශේෂ ඇමති මණ්ඩල රැුස්වීමකදී මෙසේ තෙල් මිල ඉහල දැමීමට තීරණය කලේ ඇමති රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඒ අනුව රට පුරා නව ඉන්ධන මිල ගණන් මෙසේය.

ඔක්ටේන් 92 පෙට‍්‍රල් – රුපියල් 137
ඔක්ටේන් 95 පෙට‍්‍රල් – රුපියල් 148
ඔටෝ ඞීසල් – රුපියල් 109
සුපර් ඪීසල් – රුපියල් 119
භූමිතෙල් – රුපියල් 101

පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් 20ක්, ඔටෝ ඞීසල් ලීටරයකින් රුපියල් 14ක්, සුපර් ඞීසල් ලීටරයකින් රුපියල් 09ක්, භූමිතෙල් ලීටරයකින් රුපියල් 57ක් මෙසේ ඉහල දමා තිබේ.

කෙසේ වෙතත් ඉන්ධන මිල සූත‍්‍රය සදහා මෙතෙක් කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී නැත..

මේ වන විට ලෝක වෙළදපොලේ බොරතෙල් මිල දැක්වෙන්නේ මෙසේය.

208 views

40 Comments to “ඉන්ධන මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..”

  1. samantha says:

    this is good decision. Fuel should not be given at subsidize price. It make rupees to go down and make economy unstable.

    • Asitha says:

      Are you related to Minister Harsha De Silva..Dont come up with stupid theories like that donkey minister who got a doctorate for money.

    • shantha kuru says:

      WHEN YOU HAVE abandoned OF MONEY – THEY ARE HEARTLESS – CRUEL – WICKED – AND BEHAVE LIKE CANNIBALS – COMMENT THIS KIND OF WICKED WORDS –

    • Dev says:

      That is why MR not done it.
      He gave fuel with high price and developed the country.

      Your Yahapalana Idiots came in 2015
      Robbed the Central Bank
      Reduced fuel price
      Given 10 000 for salaries.
      Eat the economy, Stooped the development

      Now trying to increase the fuel.
      Wenasa sapada

      • kasun says:

        yes The MR government sold whole country to the china. and we must take permission Chinese embassy to enter to the hambantota port or port city colombo. Do you remember you spent 172rs per Lter before 2015? do you? So please dont talk like a babies. 2013-2014 oil price was to low. bur UR MR never reduced the price.

  2. Asoka says:

    මහින්ද හිටියානම් ලීටරේ 200 කරලා ගොඩක් කල්

    • Kevin says:

      බොර තෙල් මිල ගැන අබමල් රේණුවක දැනුමක් නෑ නේද? 2014 දී උපරිමේ තිබුනෙ. 2015, 2016, 2017 එකෙන් බාගෙටත් අඩුයි.

    • ප්‍රභාත් says:

      මහින්ද 168 ට දුන්නෙ බොරතෙල් බැරල් එක ඩොලර් 151 ට යද්දී .

    • Kevin says:

      බොර තෙල් මිල ගැන අබමල් රේණුවක දැනුමක් නෑ නේද? 2014 දී උපරිමේ තිබුනෙ. 2015, 2016, 2017 එකෙන් බාගෙටත් අඩුයි

    • 168 says:

      හරියට හරි.. ඒත් සමහර මීහරක් අහනවා යහපාලනේට චන්දෙ දුන්න එවුන්ට දැන් සැපද කියලා ඒ මීහරක්ට මතකනැහැ වගේ පෙට්‍රල් 168 තිබ්බෙ කියලා

  3. ajita de costageneral strike says:

    ARJUNAGE POLLEN TEL EYI

  4. Ranjan says:

    Not only fuel, all will go up in price with new additions to Cabinet & the perks all the Govt. MPs are going to get. All additional costs of are to yahapalana citizens be they are with govt. or not. Do not give fuel at subsidized price but give all the MPs & elected members of the District councils perks.

  5. mun 225 denama muhudata dapiyaw. ugath tharunayan 225 thora gamu. 93 denekuta O.L netha harak ratapalana kireeme wipaka munta siyallama nikan lebenawa. karyamandalayada geeni daaruwo saha nedeyo untath siyallama nikan
    ranil thama mulma hora my3 ugathkamak nethi nisa ranil kiyana de karanawa KADUWA DEN arahe gahagena

  6. magaari says:

    මහින්ද මහතගේ කාලේ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල $ 112/= යි. 2015 ඉදල 2017 වෙනකම් ලෝක වෙළද පොලේ බොරතෙල් බැරලයක මිල හුගක් අඩු වුනා. ඒ කියන්නේ $ 20/= ත් 50/= ත් අතර. කෝ යහපාලන ආණ්ඩුව ඒ වාසිය ජනතාවට දුන්නද ? තාම ලෝක වෙළද පොලේ බොර තෙල් බැරලයක මිල $ 60/= ගණනක් .

  7. magaari says:

    Bora thel baral ekaka mila 2015 ta pera 2013,2014 di US $ 112/=
    2015 =US $ 20/= – 30/=
    Dan US $ 60 gananak

  8. Gayantha says:

    Solar energy saha wenath wikalpa gaina api hithanna ona aniwaryayenma. Bora thel waidi wenakota haima dama ape ratai salli tika pita yanawa. Anika elpenneththak wath hadanna uwamanawak naithi deshapalowo okkomala. Daikmak thiyena kelin nayakayek ona shakthimath arthikaysk hadanna nam.

  9. fernando says:

    govt increased tax on fuel when crude oil prices low in world market. however, without decreasing those taxes, now introduce a formula to fluctuate prices according to world market. we should know the formula, how determine tax on fuel or is taxes fixed now ?

Main News