ඉන්ධන මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

September 10, 2018 at 11:44 pm | lanka C news
ඉන්ධන මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

ඉන්ධන මිල තීරණය කිරීමේ කමිටුව විසින් මෙම මිල ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 145 සිට 149 දක්වා රුපියල් 04කින්
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 157 සිට 161 දක්වා රුපියල් 4කින්
ඔටෝ ඞීසල් ලීටරයක් 118 සිට 123 දක්වා රුපියල් 5 කින්
සුපර් ඞීසල් ලීටරයක් රුපියල් 130 සිට 133 දක්වා රුපියල් 3 කින්
ඉහළ දමා ඇත.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල සහ විනිමය අනුපාතය මත මෙරට ඉන්ධන මිල තීරණය කිරීමට සකසන ලද මිල සූත්‍රය අනුව මෙම මිල වැඩි කිරීඹ සිදු කර ඇත.

කෙසේ වෙතත් මෙම මිල සූත‍්‍රය මේ වන තෙක් ප්‍රසිද්ධියට පත් කර නැත.

30,825 Viewers

16 Comments to “ඉන්ධන මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..”

  1. බෙර හඬ says:

    මෙහි මිළ සූත්‍රයක් නැත. ඔවුනට හිතෙනා ගණනට අප මිලදී ගතයුතුය. කිසිදාක මිළ සූත්‍රය පෙන්වන්නේ නැත. දැණගැණීමේ අයිතියක් අපහට නැද්ද?

    • ratawesiya says:

      me ballo elawa damamu vinimaya wediune munge weradi nisa api pali netha
      YAHAPALANAYA NOWE. RANI=mai puka palana.. hena wedeeeyan MUN INDANA GANNE COUPAN DEELA SALLI GEWANNE DUPPATH API
      HENA WEDEEEEEEWAAAAAAAAAAAAAAAAAA

    • Lapaya says:

      Danaganna ayithiyak natha. Chande dunna nam kata waha gena hitu.

    • Lal and Geetha says:

      I don’t know about you…but we like the Change. Venasa Shapppayyy!

      – Lal & Geetha, Riverside, CA

    • Asanka says:

      උදේ දහය වෙනකන් ඉන්නවලකෝ. ඕක අඩු කරනවා !

  2. අන්දිරිස් says:

    මේ වගේ ගොන් හරක් ටිකක්. දැන් ඕක මාසෙන් මාසේ වැඩිකරලාම හරිද? ඕක අල්ලන් අනෙක් හැම දෙයක්ම ගනන් යනවා නේද? ඕක අඩු කරත් වැඩි වෙච්ච බඩු මිල අඩු වෙයිද? මේකෙන් වෙන්නේ රටේ බඩු මිල වැඩි වෙන එක නේද?

  3. පොඩිMAN says:

    MAGICAL PRICE FORMULA – Unknown to the public and only known by the Fashion Designer.

  4. අසිත says:

    මහින්ද ගෙ කාලයට වඩා අඩු කියලා ඇග බෙරගනි..

  5. Raawanaa says:

    mewa mila sothra noweyi. nool sooththara. yahapaalana aarthika osthaarlage weda kida. palaath sabhaawe putuwalata ,dorawalwalata koti ganan naasthi karanawa.adhhekshana manthreelata laksha ganan deemanaa denna koyinda salli? janathaawage badatama gahapiyawu……

  6. Winsara says:

    Aththoo Kathi Bothi Sukathi, Naththoo Mila Suththan Balathi

  7. මරා හොරා says:

    පොඩ්ඩක් හිටපල්ලා. පේසාලෙ ලොකු තෙල් නිධියක් මතු වෙලා තියෙන්නෙ. මේ දවස් වල රනිල් යාළු සුද්දන්ට කියලා ඒක හාරනවා. තෙල් උඩට ගත්තු ගමන් ඔක්කොම මිනිස්සුන්ට තෙල් නිකන් වගේ දුන්නහෑකි.

  8. Ivan says:

    Here are the brent crude oil prices extracted from the internet. Average prices in USD

    2013. 108.69
    2014. 98.9
    2015. 52.42
    2016. 43.83
    2017. 54.26

    2018 Jan. 69.08
    Feb. 65.32
    Mar. 66.02
    Apr. 72.11
    May. 76.98
    Jun. 74.4
    Jul. 74.25
    Aug. 72.57
    Sep. 76.64

  9. Ivan says:

    Here is the comparison of fuel prices in December 2014 and today

    2014 Dec. Now
    92 0ctane. 150. 149
    95 Octane. 158. 161
    Auto diesel. 111. 123
    Super diesel. 138. 133

    Compare with crude oil prices

    2014. USD. 98.9
    Sept 2018. USD. 76.64

  10. Ranjith says:

    Thawa madi. Yahapalanayata jayawewa.

  11. Meena says:

    Irrespective of whether the crude oil price in the world market increases or decreases fuel prices here increases. This the government formula.

Main News