ඉන්ධන මිල ගැන රජය ගත් තීරණය මෙන්න…

August 16, 2022 at 8:40 am | lanka C news
ඉන්ධන මිල ගැන රජය ගත් තීරණය මෙන්න…

ඊයේ දිනයේදී ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු කිරීමට රජය කටයුතු කරනු නැත.

සෑම පළමුවැනිදා හා 15 වැනිදා මිල සූත‍්‍රයකට අනුව ඉන්ධන මිල සංශෝධනයක් සිදු කරන බව මීට පෙර බලශක්ති අමාත්‍යාංශය සදහන් කර තිබිනි.

ඒ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ පහල යාමේ ප්‍රවණතාව මතයි.

97,263 views

10 Comments to “ඉන්ධන මිල ගැන රජය ගත් තීරණය මෙන්න…”

  1. senanayake says:

    wedi unoth wedi karanawa. adu unoth sadda natuwa innawa. okai mila suuthraya

  2. අපි ගොන්නු නොවේ.....! says:

    පොහොට්ටුවට කෙළවේවා…..! නෑෑ..නෑෑ..වරදුනා…ජයවේවා….!

  3. Jana says:

    munge nariwaadan vitharai…eka wedak hariyata be

  4. Hasith says:

    මොන ආණ්ඩුව ආවාත් නොමිලේ ,සහනාධාර වලට ජීවත් වෙන්න ඕනෑ නෑ.තෙල් මිල අඩුකළ යුත්තේ ආනයන මිල පිරිපහදු සහ බෙදාහැරීම් වියදම් එක් කර රජයට අදාල බදු අඩු කිරීමෙන් පසුවයි නොමිලේ කිසිවක් එපා.නොමිලේ දෙනවා කියන දේශපාලුවන් එපා.දර්ශනයක් නැති උන් තමා මේ රට මේ මට්ටමට පත් කලේ ත රගේට සහනාධාර දීලා

  5. Indrajith says:

    World Crude Oil Prices decreased but our fuel price not reduced ??? Why ???

  6. kdw says:

    OPEC Basket Price Reduce

    MONTHLY BASKET PRICE
    01/08/2022 $ 102.58
    01/07/2022 $ 108.55
    01/06/2022 $ 117.72
    01/05/2022 $ 113.87

  7. kdw says:

    OPEC Basket Price Reduce

    MONTHLY BASKET PRICE
    01/08/2022 $ 102.58
    01/07/2022 $ 108.55
    01/06/2022 $ 117.72
    01/05/2022 $ 113.87

  8. සාටක බල්ළන්ගේ බොරතෙල් මාපියාව විණාශකරනු ,.! says:

    දේශපාළුවන් දූශිත නිළධාරීන් වංචනික පුද්ගළයන් සහ සමාම් විසින් කොල්ළකා විණාශකරනා ලද ලංකා රාඡ්‍ය,.”සාටක බල්ළන්” වීසින් කුරිරැලෙස බොරතෙල් මාපියාවක සිරකර ,මහඡනයා තළා පෙළ රටේ ආර්ථිකය සහමුළින් විණාශකරනු ළබයි,.!

    තවදුරටත් සාටක බල්ළන්ගේ දූශිත වළල්ල සමස්ථය සුරාකමින් තේකොළ ග්‍රෑම් සීයට පරිප්පු කිලෝවට බදු ගසා අයකරනා මුදළ ද වරප්‍රසාද සඳහා අවභාවිතා කරනු ළබයි,.
    මහින්ද පකයා නාමල් අවඡාතක ලබ්බා ඇතුළු සමස්ථ සාටක බල්ළන් වහාම අත්අඩංගුවට පත්කර රටින් සූරාකෑ ධණස්ඛන්ධය විදේශයන්හි සඟවනාළද සමස්ථ දේපළ භාන්ඩාගාරයට ලබාගැනීමට වහාම කටයුතු කරනු,.!

  9. Alapaluwa says:

    අනේ උඹලට තවම තේරෙන්නේ නැද්ද ඔය සුත්තරය වැඩ කරන්නේ තෙල් වැඩි කරන්න නැතිව අඩුකිරීමට නොව කොතරම් තෙල් මිළ පහත වැටුණත් ජාතියන්තරේ.Alapaluwa

Main News