ඉන්ධන මිල ජනතාවට දැනෙන්න දිය යුතුයි… නැතොත් ඔහේ ගමන් බිමන් යනවා..- SB

December 25, 2021 at 12:02 am | lanka C news
ඉන්ධන මිල ජනතාවට දැනෙන්න දිය යුතුයි… නැතොත් ඔහේ ගමන් බිමන් යනවා..- SB

පෙට්ට්‍රල් ඩීසල් වල මිල ජනතාවට දැනෙන්න හැරිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි.

එසේ නොකළහොත් ජනතාව පුරුදු විදිහට ඔහේ ගමන් බිමන් යනු ඇත ඇති බවද ඔහු සඳහන් කළේය.

මෙම සියලු දේවල් ජනතාව ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න ඉගෙන ගත යුතු බවද ඔහු පැවසීය.

තමන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කළ පසු මෝටර් රථයක් සහ මෝටර් බයිසිකලයක් ගත් බවත් මෝටර් රථයෙන් සියළු ගමන් යන්න තමන්ගේ වැටුප මදි නිසා වැඩිපුර ගමන් මෝටර් බයිසිකලයෙන් ගිය බවද පැවසූ ඔහු ආරම්භ කළ යුත්තේ එසේ බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

26,953 views

23 Comments to “ඉන්ධන මිල ජනතාවට දැනෙන්න දිය යුතුයි… නැතොත් ඔහේ ගමන් බිමන් යනවා..- SB”

  1. හඟුරන්කෙත මගියා says:

    මූ හිටියේ හඟුරන්කෙත මාදන්වෙල පුංචි ගෙදරක. මූ දේශපාලනයට ගෙනාවේ චන්ද්‍රිකා. එතකන් මූට පුෂ් සයිකලයක් වත් තිබුණේ නැහැ.

    • lankeeyaapi says:

      Gon Kama pradarshanaya karanna epa. Chandrika wa deshapalaneta genawe mu. Muta wahana 6-7 eththeth na. Loan walin chandey karey. Hoyala balapan nikan rellata ahu wenne nathuwa.

  2. රත්නායක says:

    එතකොට තොපි වාහන 6-7 යන එකත් නවත්වනවද? සංකර බල්ලෝ?(SB)

  3. Sirimal says:

    This rascal is a good for nothing bastered. I can’t understand why these rouges are sent to parliament

  4. Mohan says:

    After enjoying all the free benefits including Duty free luxury vehicles this idiot justifies fuel hike. He thinks we are fools. Unfortunately, there are chaps still support such corrupt politicians on both sides.

  5. Gamarala says:

    ඉක්මනින් මුව පිස්සන් කොටුවට ගෙනයන්න කෙනෙක් ඉදිරිපත් වන්න.

  6. මාර සේනා says:

    ආරක්ශකයො පිරිවරන් යන්නෙ නැතුව සල්ලි ඉතුරු කරන්න රියදුරෙකුත් නැතුව රටට ආදර්ශයක් වෙමින් තනියම වාහනේ පදවගෙන පරිස්සමට යන්න ඇමතිතුමෝ … පාරෙදි අපි මුන ගැහෙමු සතුට බුක්ති විදින්න , කෑම අපෙන්.. එනකම් බලා සිටින්නෙමු .

  7. Ashan says:

    thanks bokka idea ekata

  8. ekanayaka says:

    නිවන් සුව ලැබේවා….!

  9. wijesena says:

    Koi lookeda thel mila adu welaa thiyenne?? LIN gembo danne Linda athule deewal witharai neh? 😜

Main News