ඉන්ධන මිල ජනාධිපති-අගමැති වැඩි කලත් වැරදියි.. ජනතා ප‍්‍රශ්ණ දන්නා බැසිල් හිටියානම් වැඩිවෙන්නේ නෑ..

June 17, 2021 at 3:24 am | lanka C news
ඉන්ධන මිල ජනාධිපති-අගමැති වැඩි කලත් වැරදියි.. ජනතා ප‍්‍රශ්ණ දන්නා බැසිල් හිටියානම් වැඩිවෙන්නේ නෑ..

ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණය ගත්තේ කවුරු වුවත් ඒ සියළු දෙනා වැරදි බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජගත් කුමාර මහතා පවසයි.

ජනාධිපතිතුමන් අගමැතිතුමන් එම තීන්දුව ගත්තා වුවද ජනතාවට බරක් නම් එය වෙනස් කල යුතු බවත් ඒ මහතා පැවසීය.

බැසිල් රාජපක්‍ෂ මහතාට ජනතාවගේ ප‍්‍රශ්න තේරෙන නිසා ඔහු සිටියේ නම් ඉන්ධන මිල ඉහල නොදමනු ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේ පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

18,459 views

23 Comments to “ඉන්ධන මිල ජනාධිපති-අගමැති වැඩි කලත් වැරදියි.. ජනතා ප‍්‍රශ්ණ දන්නා බැසිල් හිටියානම් වැඩිවෙන්නේ නෑ..”

  1. Leyon Ma says:

    ඔව්, ඔව්, චන්දෙ පැරදුනු වෙලාවෙ පැදුරටත් නොකියා පැනලා ගිය එකා මල්වානෙ මාලිගාව විකුණලා තෙල් සිට අඩුකරයි නේද බං ?

  2. චාමර says:

    බැසිල් රනිල්ගෙ සොහොයුරා වුණානම් මෙ රට එකරැයින් සුර පුරයක් කරයි.

  3. Aruna says:

    ජනතා ප්‍රශ්න නියම ලෙස දන්න නිසා වෙන්නැති 10%ක් විතරක් කොමිස් ගහන්නෙ.

Main News