ඉන්ධන මිල ජනාධිපති-අගමැති වැඩි කලත් වැරදියි.. ජනතා ප‍්‍රශ්ණ දන්නා බැසිල් හිටියානම් වැඩිවෙන්නේ නෑ..

June 17, 2021 at 3:24 am | lanka C news
ඉන්ධන මිල ජනාධිපති-අගමැති වැඩි කලත් වැරදියි.. ජනතා ප‍්‍රශ්ණ දන්නා බැසිල් හිටියානම් වැඩිවෙන්නේ නෑ..

ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණය ගත්තේ කවුරු වුවත් ඒ සියළු දෙනා වැරදි බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජගත් කුමාර මහතා පවසයි.

ජනාධිපතිතුමන් අගමැතිතුමන් එම තීන්දුව ගත්තා වුවද ජනතාවට බරක් නම් එය වෙනස් කල යුතු බවත් ඒ මහතා පැවසීය.

බැසිල් රාජපක්‍ෂ මහතාට ජනතාවගේ ප‍්‍රශ්න තේරෙන නිසා ඔහු සිටියේ නම් ඉන්ධන මිල ඉහල නොදමනු ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේ පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

18,493 views

23 Comments to “ඉන්ධන මිල ජනාධිපති-අගමැති වැඩි කලත් වැරදියි.. ජනතා ප‍්‍රශ්ණ දන්නා බැසිල් හිටියානම් වැඩිවෙන්නේ නෑ..”

  1. මරා says:

    යකෝ මුං දැන් 20% ගෙ වලිගෙ එල්ලිලා මට අරින්නද යන්නෙ ….20% මට හොරෙන් මුන්ටත් කොමිස් දෙනවද ?

  2. මිල්රෝයි වෙන්නප්පුව says:

    මුන් මේ හදන්නේ ෂේප් එකේ බැසිලයා ගැන අපේ හිතේ පැහැදීමක් ඇති කරලා ඊළඟ ජනාධිපතිවරණයට අරන් එන්න. යකෝ, මොලේ තියෙන එකෙක් රට කාලා පැනලායන එකෙක්ව ජනාධිපති කරනවද?

  3. Legends says:

    Puppets and puppeteers!
    Next time, all will end up at home.

  4. Raymond says:

    මේක කල නොහැකි දෙයක් බැසිල් පාර්ලිමේන්තු වෙත් නැ මෙ වෙන ගේමක්
    එක්කො ඊලගට ජනාධිපති තරගය ට බැසිල් ප්‍රොමොට් කරනවා
    එහෙම නැත්නම් මහින්ද මහත්මයා ඉක්මනින් වීශ්‍රාම ගන්වල එතන ට බැසිල් හෝ නාමල් දාල මුන්ට තැනක් ගන්න හදනවා

  5. Senevi says:

    Bambuwa. Oya hadanne Basil pumbala thiyanna. Rajapaksala okkoma ekai.

  6. Priyankara says:

    Gon katha kiyanna epa manthree thumo. Basil monawada kale kalin para.

  7. Number one.... says:

    පුදුම මෝඩ යකෙක් මේකා….බොරැවට එක දාගන්න හදනවා…..අම්බරැවා බැසිල් කියන්නෙ කවුද කියල හැමෝම දන්නවා…හැබැයි දැනුයි තේරෙන්නෙ ඌට තෙල් ලිදකුත් තියෙනවා කියලා…පල පල බං යන්න….අසූචි බුදින සුනඛයා….

  8. chamil says:

    Me huththanta therenne kalin para chande dunne gotata kiyala basil daala balapalla Chanda bagetaa bagayak adu wena hati

  9. පඩ ෂෝ says:

    කෝල් එකක් අරන් කියපං. බොරු මාධය සන්දර්ශන නැතුව. මේ කබිබෝ පෝමි වෙන්න හදනවා. ඇත්තටම අයියා කවිද?

  10. ගමේ වෙදා says:

    ඔව් ජනපති ,අගමැති පන්නා 10% බැසිල් ගෙන්වන්න නේද? බලං හිටපං කට ඇරගෙන. මේ කෙලි වලින් අන්තිමට වෙන්නෙ ප්ලැකනිලා ජනාධිපති වෙලා පොනිලා අගමැතිවෙන එක

Main News