ඉන්ධන මිල තව දුරටත් අවුලේ.. Ceypetco අර්ජුනගේ අඩු මිලට දෙද්දී IOC මංගලගේ වැඩි මිලට විකුණයි..
July 7, 2018 at 3:00 pm | lanka C news
05 දා මධ්‍යම රාත්රියේදී ඉන්ෂන මිල වැඩි කිරීමත් පසුදා යලි අඩු කිරීමත් හේතුවෙන් මෙරට ඉන්ධන අලවි කිරීමේ යෙදෙන සිපෙට්කෝ හා ඉන්දීය තෙල් සමාගම් වෙනස් මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කරමින් සිටී.
සිපෙට්කෝ බෙදුම්හල්වල පෙර පැවති මිලටම ඉන්ධන මිල අඩු කර ඇතත් ඉන්දීය තෙල් සමාගම අලෙවි කරන්නේ වැඩි කල මිලටමය.
මේ තත්වය තව දුරටත් පැවතියහොත් ඉන්දීය තෙල් සමගමේ වෙළදාම බරපතල ලෙස බිද වැටීමකට ලක්වනු ඇති බව වාර්තා වෙයි.
අපිනන් ඔය ioc එකෙන් කොහොමත් තෙල් ගහන්නෙ නෑ. ඔය ඉන්දියන් කොම්පෑනිය නෑති වෙලා යන තරමට රටට හොඳයි.