ඉන්ධන මිල දැනෙන්න පහල දමයි..

June 15, 2020 at 4:40 pm | lanka C news
ඉන්ධන මිල දැනෙන්න පහල දමයි..

ඉදිරි දින කිහිපයේදී මෙරට තුල ඉන්ධන මිල ගණන් අඩු කෙරෙනු ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් මිල සැලකිය යුතු ප‍්‍රමාණයකින් පහත හෙලනු ඇතැයිද පැවසේ.

කොරෝනා වසංගතය හේතුවේන් ලෝක වෙළෙඳ පොළේ සැලකිය යුතු මට්ටමින් පහල බැස තිබීම නිසා මෙම තීරණය ගැනීමට නියමිත බව සදහන්ය.

අද මෙරට පවතින්නේ බොරෙතෙල් බැරලයක් ඩොලර් 60-70 මිල මට්ටම්වල තිබියදී නියම කරන ලද මිල ගණන්ය.

මේ වන විට ලොක වෙලදපලේ බොරතෙල් මිල පවතින්නේ ඩොලර් 30-40 සීමා තුලයි.

74,900 Viewers

22 Comments to “ඉන්ධන මිල දැනෙන්න පහල දමයි..”

  1. baiya says:

    100 saman 65 parippu mathakada lamaaai?

  2. ASB says:

    ජනතාව ගොනාට ඇන්දවීම , අනේ අපොයි ! ! !

  3. Hari says:

    තවත් බඩු මිල අඩුවේ, වෙයි අගෝස්තු 5 වෙනිද වෙනකන් ඊට පස්සේ අරුදු 5 කට වැඩි වෙයි චන්දේට පේර නිමිත්

Main News