ඉන්ධන මිල පහලට.. පෙට‍්‍රල් රුපියල් 10කින්..?

June 25, 2021 at 12:40 pm | lanka C news
ඉන්ධන මිල පහලට.. පෙට‍්‍රල් රුපියල් 10කින්..?

මෑතකදී ඉහළ දමන ලද ඉන්ධන මිල නැවත පහළ දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළ පෙළේ සාකච්ඡාවක් සිදුවී වී ඇත.

එ් අනුව නුදුරේදීම ඉන්ධන මිල අඩු වෙනු ඇතැයි ද ආරංචි මාර්ග කියා සිටී.

බොහෝදුරට ඉහළ දමන ලද මුදලින් 50%කින් එනම් පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 මුදලකින් පමණක් මිල පහළ වැටෙනු ඇතැයි සඳහන්ය.

මේ අතර වාර්තා වන ඉන්ධන මිල අඩු කිරීම සඳහා කැබිනට් මණ්ඩලයටද යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවයි.

98,669 views

18 Comments to “ඉන්ධන මිල පහලට.. පෙට‍්‍රල් රුපියල් 10කින්..?”

  1. Open mind says:

    අකමැති වුනත් කියන්න වෙනවා. ඉන්ධන මිල අඩු කරන්නේ විපක්ෂය හා ජනතාව කළ උද්ඝෝෂනයන් ඉදිරියේ පරාජය වෙලා මිස හදවත් උණුවෙලා නොවේ.

  2. Somapla says:

    Sssaa. Hoddiiiii

  3. malraj says:

    pawe neda meya ,,, hitan

  4. සෞභාග්‍යය says:

    මරි කෝලං බන්දු සමරසිංහ සමග ටෙනිස් කුරේ.

Main News