ඉන්ධන මිල පහල දැමේ.. නව මිල ගණන් මෙන්න…

August 1, 2022 at 7:04 pm | lanka C news
ඉන්ධන මිල පහල දැමේ.. නව මිල ගණන් මෙන්න…

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් මිල රුපියල් 10කින් පහත දමා ඇත.

ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 430 දක්වා පහත යයි.

සෙසු ඉන්ධන වර්ගවල මිල එම මිල මට්ටමේම පවතී.

ඔක්ටේන් 92 පෙට‍්‍රල් – 450
ඔක්ටෙන් 95 පෙට‍්‍රල් – 540
සුපර් ඩීසල් – 510
භූමිතෙල් – 87

39,009 views

23 Comments to “ඉන්ධන මිල පහල දැමේ.. නව මිල ගණන් මෙන්න…”

  1. සමරකෝන් says:

    දැන් පාඩුව කීයද ඇමතිතුමා.එදා නම් රුපියල නෙ.

  2. ranatunga,rajapakse says:

    Now Italy is going to help sum of 35 Billions Dollars to Our Country Sri Lanka…

Main News