ඉන්ධන මිල පෙබරවාරි වෙනතුරු අඩු කරන්න බෑ.. පෙරබරවාරියේ සලකා බලමු..- මංගල

October 13, 2018 at 3:50 pm | lanka C news
ඉන්ධන මිල පෙබරවාරි වෙනතුරු අඩු කරන්න බෑ.. පෙරබරවාරියේ සලකා බලමු..- මංගල

ලෝක වෙලදපලේ බොරතෙල් මිල ලබන පෙබරවාරි මාසය දක්වාම ඉහනල යනු ඇති බවට පුරෝකතන කර ඇති බව මුදල් ඇමති මංගල සමරවීර මහතා සදහන් කරයි.

ඒ අනුව මෙරට ඉන්ධන මිල සහනයක් ගැන සැලකිය හැක්කේ ඉන් පසුව යයිද ඔහු පවසයි.

මේ අතර මෙරට ඉන්ධන මිල අඩු කල හැකි දිනයක් ගැන අපේක්ෂිත වාර්තාවක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කැදවා ඇත.

ලෝක වෙළෙඳ ‍පොළේ බොරතෙල් මිල පහල ගිය සැනින් එහි වාසිය ජනතාවට දිය හැකි ආකාරය ගැන වාර්තාව මගින් විස්තර කරන්නැයිද අගමැතිවරයා උපදෙස් දී ඇත.

32 views