ඉන්ධන මිල බැසිල් අතේ… මිල වැඩි කරන බව ගම්මන්පිල කියයි..

October 13, 2021 at 11:20 am | lanka C news
ඉන්ධන මිල බැසිල් අතේ… මිල වැඩි කරන බව ගම්මන්පිල කියයි..

ඉන්ධන මිල සදහා සහනාධාරයක් මුදල් අමාත්‍යාංශයෙන් නොලැබෙන්නේ නම් ඉදිරියේ දී ඉන්ධන මිල වැඩි කිරීමට සිදුවන බව ශක්තිය ඇමැති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ඉන්දීය ලංකා තෙල් සමාගමත්, ඛණිජ තෙල් සංස්ථාවත් ඉන්ධන මිල වැඩිකිරීම සදහා අමාත්‍යාංශය වෙත ඉල්ලුම් කර ඇතැයිද ඔහු පැවසීය.

දැනටමත් එම ඉල්ලීම් පිළිබඳව සලකා බලමින් ඇති බවද පැවසූ ඔහු මෙතෙක් ඒ ගැන අවසන් තීරණයක් ගෙන නැති බවද කියා සිටියේය.

23,937 views

15 Comments to “ඉන්ධන මිල බැසිල් අතේ… මිල වැඩි කරන බව ගම්මන්පිල කියයි..”

  1. මාරසිංහ says:

    දැන් බලමු අරයාගේ කතාව මෙයා ඉන්නවා නේද? පොහොට්ටු ලේකම් කෝ?

  2. LalithM says:

    වැඩි කර කොල්ලකමු. මව්රටට ගෙනියමු. පුරුදු රස්සාව තෙල් ගැහිල්ලද තෙල්වලින් ගැහිල්ලද .

  3. saman says:

    දැන් බලමු අරයාගේ කතාව මෙයා ඉන්නවා නේද? පොහොට්ටු ලේකම් කෝ?

  4. සීගිරි says:

    මොවුන්ව පලවා හරින්නට දැන් ජනතාවට ශුද්ධ වූ අයිතියක් ඇත.ඒ ඇයි?? 69 ලක්ෂයක් චන්ද ඩැහැගැනීමට දුන් සියලුම ‌ප්‍රධාන පොරොන්දු කඩකර ඇති නිසා එම ජනවරම තවදුරටත් වලංගු නැතිව සෛදාන්තිකව අහෝසිවී ඇත.තවදුරටත් බලයේ හිදීමට ප්‍රජාතාන්ත්‍රිකව හෝ සදාචාරසම්පන්නව හෝ අයිතියක් නැත.ඔවුන් 69 ලක්ෂයක් චන්ද ඩැහැගන්නට,බලය ලබා ගන්නට දුන් පොරොන්දු (මහ බැංකු හොරු ඇල්ලීම සහ දඩුවම් දීම, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ඇල්ලීම සහ දඩුවම් පැමිණවීම, විදේශවලට විකුණූ ජාතික සම්පත් නැවත අත්පත් කරගැනීම,ජාතික සම්පත් විදේශයන්ට නොදීම, ආර්තිකය කෘෂිකර්මාන්තය නගා සිටුවීම,ගුරු වැටුප් විෂමතාවය විසදීම) සියල්ලම කඩකර ඇත.තවද සීමානිර්ණය නම් කෝඳුරු තෙල් හත්පට්ටය පෙරටදමාගෙන උපක්‍රමශීලීව පළාත්සභා ඡන්දය මග හරිමින් සිටී. අවුරුදු 2500ක ඉතිහාසය රැක ගැනීමට තව මොහොතක් පමා නොකල හැකි “අන්තිම අවස්ථාව” ජාතිය හමුවේ අයාචනාත්මකව බලා සිටී.මාතෘභූමිය රැකගැනීමට ඉදිරපත් නොවී නිවටයෙක් වනවාද,මාතෘභූමිය රැකගැනීමට පෙරටවිත් වීරයෙක් වනවාද යන තීරණය ඔබේ බුද්ධිය හා හදවත සතුයි.

    • 3% නැති ජෙප්පා says:

      පල පල කැහුටු ජෙප්පා ප්‍රාදේශීය සභාවක් පාලනය කරගන්ට බැරි උන් රටක් පාලනය කොරයි නිකන් ගොබිබ ජෝක්ස් දාන්නේ නැතුව ලැටි වලක් ඉහගෙන පාඩුවෙි හිටහං

    • San Francisco says:

      3% යනු රටෙි ජනතාව නොවෙි. ලොවම ගිලගත් මෙි මාරාන්තික වසංගත මොහොතේ කවදාවත් නොසිදෙන බලතන්හාව නිසා රටට කරන විනාසය දෙස රටම බලාසිටි

    • Dilith says:

      ඒ කරලා කවිද ගේන්නේ??? ලප කුමාර??? පා.ච.???? පිස්සුද යකෝ???

    • පැන්ඩෝරා පේපර්ස් says:

      ටිපර් වෙච්ච ගොං බෛයෙක් , තොපිට එකම විකල්පේ රාජෆක්සලා වුනාට , මේ රටේ මිනිස්සුන්ට ඔනේ තරං විකල්ප තියෙනවා , අමූ හොරු රැලකට චන්දේ කෙලලා , රට වලපල්ලට ඇරලා තව මගුලක් කතාකරන්න එනවා කිසිම ලැජ්ජාවක් නැතුව ගොං බෛයි හැතිකරේ , තොපේ මේ සෙල්ලං පාණ්ඩුවට වඩා පහවසරේ පොඩී එකෙක්ට දීපං ඌ කරයි මීට වඩා දහස් ගුණයක් හොදට. මන්ධ බුද්දිකයො ටිකක් පත්කරගෙන වැලලෙන්න එපා යකො ! මෙතනින් එහාට වැටෙන්න වලක් නෑ .

  5. Srilankan says:

    Please give us everything at a cheaper rate even the purchasing price is higher for the govt. Give a higher price for paddy but price of rice must be cheap. Give higher salaries but reduce the price of even imported produce. Blame politicians while public service totally corrupted. I need all these things because I am a Srilankan.

  6. BariSil says:

    Penena vidiyata Basil nathiwa anith ewunta mukuth karannath baha, danneth naha . Cabinet eke anith ewun elawala Basilwa witharak thiyaganna kiyamu!

  7. Mohammed Pakeer says:

    Ye, Besheel maathiyaada? Adeh. Kathaa yepa. Ora veshige buthaa!

  8. Jude perera says:

    Onna ohe theluth vadikarala dapuvahama ivaraine meka puduma adiyawak ne

  9. Kalu Albot says:

    Eh yako, Basil langa Majik ollak thiyanawada?

  10. සුනෙත් says:

    උසී බැසී උසී…. ඉස්සන්න ගාන මයෙ අම්මා….. 🤣🤣🤣 වැඩ කරන අපේ විරුවා … 🤣🤣🤣

Leave a Comment

Main News