ඉන්ධන මිල යලි ඉහලට.. සියළු වර්ග 400 පනී..
May 23, 2022 at 10:50 pm | lanka C news
ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව ඉන්ධන මිල ගණන් ඉහළ යන්නේ මෙසේය.
ඔක්ටෙන් 92 පෙට්‍රල් රුපියල් 420.00 (පෙර මිල රුපියල් 337.00)
ඔක්ටෙන් 95 පෙට්‍රල් රුපියල් 450.00 (පෙර මිල රුපියල් )
ඔටෝ ඩීසල් රුපියල් 400.00 (පෙර මිල රුපියල් 289.00)
සුපර් ඩීසල් රුපියල් 445.00 (පෙර මිල රුපියල් 329.00)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා බෙදුම්හල්වල මෙම විල වැඩි කිරීම 24 අලුයම 03.00 සිට ක්‍රියාත්මක අතර ඉන්දීය තෙල් සමාගමද මීට සමානව තම බෙදුම්හල්වල මිල ගණන්ද ඉහල දමා ඇත.
Ane kanchana sir apita ganithaya ba okkoma tel mila Rs. 1000 karanna apita lesi gana hadanna.
මේ කියන විදිහට ජේවීපී කල්ලිය බලය ඇල්ලුවොත් උන් තෙල් මිල අඅඩු කරන්නේ කොහොමද? අනුර කුමාර දිසානායකට ලක්ෂ පහක් වටිනා ඔරලෝසු සපත්තු දුන්නා වගේ යාලුවො තෙල් ගෙනැවිත් දෙනවාද?
අනේ ගොබ්බයො හැම මගුලටම jvp අල්ලගන්නෙ නැතිව තොපි පත් කරපු උන්ගෙ වැරදි පෙන්නල උන්ව හදපන් රටට වැඩක් කරන්න. තොපි මකබැ වුනත් කමක් නැහැ මුන් අපිටත් කෙලිනවනෙ තොපි වගෙ වහල්ලු නිසා.
උඹ මහ බූරැවෙක් යකෝ මෝඩ මූසලයෙක්
දන්නේ නැද්ද ඉතින් අලුත් කට්ටියට පොඩ්ඩක් සලකන්න එපැයි නැත්නම් උන් ඩාම් වෙනවා ඩූම් වෙනවනේ ගනන් ගන්න එපා හරියෑ 😎😎
සමාඡ ශෝධනයට වහාම සූදානම් වනු,.!
බ්‍රිරිතාන්‍ය ප්‍රම්‍රඛ බටහිර කුමන්ත්‍රණයට අමෙරිකානු ආක්‍රමණයට මුහුණ දීම සඳහා ආර්ථික සවෙෙරීතවය නිදහස්භාවය රැකගැනීම සදහා වහා පෙළගැසෙනු,.!
සමස්ථ මහඡනයාට පුණර්ඡනණීය විකල්ප බළශක්තී ප්‍රභවයන් සඳහා පහසුකම් සපයනාතුරැ පරම මහඡන අයිතිය,රැසියාවේ තෙල් ගෑස් අතරමැදියන්ගෙන් තොර, කොමිස් මුදල් ලබා නොදී රට තුළට ළබා ගැනීමට ඇති පරම බළශක්තිය සඳහා අයිතිය නිදහස සඳහා සිව් හෙළය වහා සටන් කරනූ,.!
සැබෑ නිදහසේ පරමාධිපත්‍යට ආරකෂාකරගැනීමට බෙදුම්වාදය ඡාතිවාදය ත්‍රස්ථවාදය කුළවාදය වර්ණබේද වාදය වපුරනා බ්රීතාන්ය ප්රමුඛ බටහිරයන්ගේ නව යටත්විඡිතවාදී ආක්‍රමණ පරාඡය කර විණාශකිරීම සඳහා පෙළ ගැසෙනු,.! රටේ මරමස්ථාන ධණ උල්පත් කොළ්ලකෑමට සැරසෙනා විදේශීය බළවේග නිවැරදිව හඳුනාගනිමින්,. ඡනතාව රවටනා බටහිර ගැත්තන් පරයන් ශ්‍රී ලංකාවේ වංචනික නියෝඡිතයන් වංචනික කළු සුද්දන් අතුගාදැමීමේ සමාඡ ශෝධනයට වහාම සූදානම් වනු,.! අතුගාදැමීමේ සමාඡ ශෝධනයට වහාම සූදානම් වනු,.!
අනිවා තෙල් මිල වැඩි කරන්න ඕනේ. මාසෙකට ඩොලර් මිලියන 400-500ක් තෙල් වලට වියදම් වෙනවා. වැඩිපුරම වියදම් වෙන්නේ ප්‍රවාහනයට. ප්‍රවාහනය පොදු ප්‍රවාහනය භාවිත කරන්න පුරුදු වෙන්න ඕනේ.
මේ දක්වා කිසිම ආණ්ඩුවක් පොදු ප්‍රවාහනය මිනිස්සුන්ට පහසුවට යන්න සකස් කරේ නැහැ, හරක් පටවල වගේ බස් වල යන්න මිනිස්සු කැමති නැහැ. AC කරපු පොදු ප්‍රවාහන ක්‍රමයක් ඉක්මනින් ස්ථාපිත කරන්න ඕන.TAXI වල මිල පාලනයක් ආණ්ඩුව ගතයුතුයි. බස් ගාස්තු පාලනයත් එහෙමයි.
මයින කලේ චන්ද ගන්න ඕනේ නිසා රාජ්‍ය සේවකයින් ලක්ෂ 4 කට ස්කුටි බදු රහිතව දුන්න. ඒවාට තෙල් ගහන්න වෙන්නෙත් ඩොලර් වලින් මේ වගේ ගොන් තීරණ නිසා තමා මේ කෙලවෙලා තියෙන්නේ.
අනිවාර්යයෙන් මන්ත්‍රී , ඇමතිලා V8 අතහැරලා ටොයෝටා හයිබ්‍රිඩ් කාර් වලට බැස්සවිය යුතුමයි !!
උන් V8 wala යන අතරේ මිනිස්සුන්ට පටි තද කරගන්න කියන්න බැහැ . බෙට්ටක් දාන්න හදන ටොයිලට් එකටත් ඩොලර් කන්දරාවක් වියදම් කරන අපි වෙන වෙන්නම ඕනේ
අනිවා තෙල් මිල වැඩි කරන්න ඕනේ. මාසෙකට ඩොලර් මිලියන 400-500ක් තෙල් වලට වියදම් වෙනවා. වැඩිපුරම වියදම් වෙන්නේ ප්‍රවාහනයට. ප්‍රවාහනය පොදු ප්‍රවාහනය භාවිත කරන්න පුරුදු වෙන්න ඕනේ.
විදුලියට යන ඉන්ධන ප්‍රමාණය අනිවාර්යයෙන් දියයුතුයි. දැනටත් කර්මාන්ත බර ගානක් වහල යන්න හදන තත්වෙයක් තියෙන්නේ විදුලි කප්පාදුව නිසා වෙන අලාභය වැඩි නිසා
මේ දක්වා කිසිම ආණ්ඩුවක් පොදු ප්‍රවාහනය මිනිස්සුන්ට පහසුවට යන්න සකස් කරේ නැහැ, හරක් පටවල වගේ බස් වල යන්න මිනිස්සු කැමති නැහැ. AC කරපු පොදු ප්‍රවාහන ක්‍රමයක් ඉක්මනින් ස්ථාපිත කරන්න ඕන.TAXI වල මිල පාලනයක් ආණ්ඩුව ගතයුතුයි. බස් ගාස්තු පාලනයත් එහෙමයි.
මයින කලේ චන්ද ගන්න ඕනේ නිසා රාජ්‍ය සේවකයින් ලක්ෂ 4 කට ස්කුටි බදු රහිතව දුන්න. ඒවාට තෙල් ගහන්න වෙන්නෙත් ඩොලර් වලින් මේ වගේ ගොන් තීරණ නිසා තමා මේ කෙලවෙලා තියෙන්නේ.
අනිවාර්යයෙන් මන්ත්‍රී , ඇමතිලා V8 අතහැරලා ටොයෝටා හයිබ්‍රිඩ් කාර් වලට බැස්සවිය යුතුමයි !!
උන් V8 වල යන අතරේ මිනිස්සුන්ට පටි තද කරගන්න කියන්න බැහැ . බෙට්ටක් දාන්න හදන ටොයිලට් එකටත් ඩොලර් කන්දරාවක් වියදම් කරන අපි වෙනස් වෙන්නම ඕනේ
කතාව ඈත්ත. චන්ද ගන්න ඕනිවට 2010ට පස්සෙ අසීමිතව වාහන ගෙන්නුවා ස්කූටි බෙදුවා. පා පෑදි වලට පුරුදු වෙලා හිටපු මිනිස්සු ස්කූටි වලට පුරුදු කෙරෙව්වා. දෑන් ඒ මිනිස්සුම තෙල් නෑ කියලා කෑරලි ගහනවා. ලක්ෂ ගානකට අලුතෙන් නිකන් ලයිට් දුන්නා. දෑන් ඒ මිනිස්සුම ලයිට් නෑ කියලා කෑරලි ගහනවා. දහස් ගානක් පෙට්‍රෝලියම් එකෙයි විදුලි බල මන්ඩෙලෙයි රස්සාවලට දෑම්මා. ඒවා හෑමදාම පාඩුයි. චන්ද ගෑන නොසිතා රට ගෑන හිතන පාලනයක් ආවොත් මේ රට හෑදෙයි. නෑත්තන් ඉතින තව තවත් අගාදෙටම තමයි යන්නෙ.
ලක්ෂ 20 පමණ බහුතරයක් පින්පඩි ගන්නා රජයේ සේවකයන් නඩත්තුව රටේ කෝටි 2 පමණ ජනයා මත පටවා ඇති මොහොතකි මුදල් මුද්‍රණය කර පඩි ගෙවා රටක් ඉදිරියට ගෙනයාමට නොහැක. ඉදිරියේදී තවත් ඉන්දන මිල සහ බදු මුදල් ඉහළ දැමීම සිදු වේ. දැන්වත් ජනතාව වශයෙන් මෙම තත්වය වටහා ගෙන බොරුවට අරගල නොකර රටේ අවශ්‍යතා හඳුනා ගත යුතුය. තමන්ගේ දේශපාලන පැවැත්මට රාජපක්ෂ පාලකයන්ගෙ මෝඩ තින්දු වෙනස් කළ යුතුය. වහා අත්‍යාවශ්‍ය නොවන රජයේ සේවකයන් පන්නා දැමිය යුතුය.
ලක්ෂ 20 පමණ බහුතරයක් පින්පඩි ගන්නා රජයේ සේවකයන් නඩත්තුව රටේ කෝටි 2 පමණ ජනයා මත පටවා ඇති මොහොතකි. මුදල් මුද්‍රණය කර පඩි ගෙවා රටක් ඉදිරියට ගෙනයාමට නොහැක. ඉදිරියේදී තවත් ඉන්දන මිල සහ බදු මුදල් ඉහළ දැමීම සිදු වේ. දැන්වත් ජනතාව වශයෙන් මෙම තත්වය වටහා ගෙන බොරුවට අරගල නොකර රටේ අවශ්‍යතා හඳුනා ගත යුතුය. තමන්ගේ දේශපාලන පැවැත්මට රාජපක්ෂ පාලකයන්ගෙ මෝඩ තින්දු වෙනස් කළ යුතුය. වහා අත්‍යාවශ්‍ය නොවන රජයේ සේවකයන් පන්නා දැමිය යුතුය.