ඉන්ධන මිල යලි ඉහලට.. සියළු වර්ග 400 පනී..
May 23, 2022 at 10:50 pm | lanka C news
ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව ඉන්ධන මිල ගණන් ඉහළ යන්නේ මෙසේය.
ඔක්ටෙන් 92 පෙට්රල් රුපියල් 420.00 (පෙර මිල රුපියල් 337.00)
ඔක්ටෙන් 95 පෙට්රල් රුපියල් 450.00 (පෙර මිල රුපියල් )
ඔටෝ ඩීසල් රුපියල් 400.00 (පෙර මිල රුපියල් 289.00)
සුපර් ඩීසල් රුපියල් 445.00 (පෙර මිල රුපියල් 329.00)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා බෙදුම්හල්වල මෙම විල වැඩි කිරීම 24 අලුයම 03.00 සිට ක්රියාත්මක අතර ඉන්දීය තෙල් සමාගමද මීට සමානව තම බෙදුම්හල්වල මිල ගණන්ද ඉහල දමා ඇත.
Kamak neh..Ape sir ranil sir ekka ekathuwela rata hadai..
Thel wedi unama polim adu wei
Hoda wede thel ekathu kara gaththu unta..apita wedi ganata thel wikunanna hithuwa..
Sir petrol 500 karanna sir..
Eth api sir ekka
අපේ අනුර සර් නම් එහෙම නෑ .. බස් එකක් ගෙයක් හෝටලයක් ගිනි තියන්න අපිට ඉඩ දුන්නට ඉන්ධන මිල වැඩි කරන්නේ නෑ කවදාවත්!..
ඉන්ධන ඉතුරු කරන්න ඕන නිසා එයා අපිව පාරේ පයින් එක්කං යන්නේ අනුර සර් නිසා අපිට පාරේ පයින් යන එක පුරුදුයි පොඩි අවුලකට තියෙන්නේ කඳුළු ගෑස් වතුර පාරක් වදින්නේ නැතුව ගිහින් පුරුදු නෑ
ඕක සැරෙන සැරේ වැඩි නොකර එක සැරේම 1000ක් විතර කරලා දැම්මානම් ඉවරයිනේ. මුලින්ම අමන හැත්ත සොයා බැලිය යුත්තේ සිපෙට්කෝ එක පාඩු ලබන්නෙ ඇයි කියලා. ඒකට විසඳුමක් හදන්නේ නැතිව තෙල් මිල වැඩි කරලා හරියනවාද? මේ වගේ බූරුවන් ගැන මීළඟ ඡන්දේදී හොඳට සලකන්න වෙනවා.
උඹලගේ වැඩ නොකර උද්ගෝෂණ කරන ජෙප්පෝ සහ උන්ගේ වුර්තීය සමිති ටික නිසා ..
තෙල් මිල වැඩි නොකර ස්ථාවරව තියන් ඉන්න ඕනේ නේද බන්.. අමු ගවයා උඹ නම්
ගොන් බූරුවො සල්ලි අච්චු ගහන හින්දා රුපියල් මස්ත බාල්දු වෙලා තියෙන්නෙ. මේ ගොන් හැත්ත ට ඒකවත් තේරෙන්නෙ නෑ! තව ටික දවසක් යනකොට හැමදේම තමන් වැඩි වෙනවා! එතකොට ඔයා රාජපක්ෂ හොරුන්ගේ පුක ලෙව කන එක දිගටම කර කර හිටපන්! අමන හැත්ත!
තවත් සහන ඉදිරියේදී බලාපොරොත්තුවන්න
ලෝක වෙලෙඳපලේ පෙට්රල් Rs 400 පන්නලා යනවා.
🤣🤣🤣🤣🤣
……..දීමෙන් වැලකී සිටිමු
බොරු කියන්න එපා, අපේ රනිල් ලොක්කා කවදාවත් ඉන්ධන මිල වැඩි කරන්නෙ නෑ .
මම කියන්නෙ මෙි වෙලාවෙ රට ගොඩදාන්න ලිටරෙ 1000කල යුතුයි.
අමන හැත්ත සොයා බැලිය යුත්තේ සිපෙට්කෝ එක පාඩු ලබන්නෙ ඇයි කියලා. ඒකට විසඳුමක් හදන්නේ නැතිව තෙල් මිල වැඩි කරලා හරියනවාද? මේ වගේ බූරුවන් ගැන මීළඟ ඡන්දේදී හොඳට සලකන්න වෙනවා.
පැට්ටොල් ඩීසෙල් දහ දාහට පල
ගෑසුත් පනස් දහට හැටකට පල
හාල් කිරිපිටි ත් ලක්සෙට ගිය කල
ආමි කාරයොත් වෙයි නොවැ කලබල.
පොලිසියෙ පගාව තිස් දාහයි බොල
ගෙවන්නෙ නෑ එක බල්ලෙක් දඩ කොල
සල්ලි නැතුව පක විකුනන්ඩද බොල
එදාට තේරෙයි ඇයි මේ අරගල.
gong karaththe palayalla,modayage rate murgayage kodiya…
langadhee ranil yai saudi indhana nikang illanda..